මටත් ඉංශ්රීසි බැහැ බං.. හැබැයි ටිකක් තේරෙනවා.. අනේ මන්දා විකාරයි මට..
ඔව් කට්ටිය හිතන් ඇත්තෙ උඹ එයා කියලා.. පිස්සු යක්කු ඉන්නව බං.. ගණන් ගන්න එපා..උඹ වැඩිය කඩ්ඩෙන් රිප්ලයි කරන්නෙපා සිංහල ත්රේඩ් වල.. එතකොට තමා රෙප් කැපෙන්නෙ.. ඔය Twisted ගෙ එහෙමත් රෙප් කැපෙනවා ඇති හම්බානෙක.. උඹට සිංග්ලිෂ් දැන් පුළුවන් නිසා එහෙම්ම කොටපං සිංහල ත්රේඩ් වල..
eka nikan pada case ekak kiyannath..
awulak na oyala monawa hithuwath mama kiyannan..
mama eka digata dan awurudu 10kata wada sinhala katha karema na..
ara e wata pitawa ekka set unama gedara unath katha kalema english walin..
mata dan takgala monawahari kiyanakota eke idea eka enne oluwata english walin bro..
eka waradi mama sri lankan kenek nisa..
eth eka dan huruwela mata..

උඹ වැඩිය කඩ්ඩෙන් රිප්ලයි කරන්නෙපා සිංහල ත්රේඩ් වල.. එතකොට තමා රෙප් කැපෙන්නෙ.. ඔය Twisted ගෙ එහෙමත් රෙප් කැපෙනවා ඇති හම්බානෙක.. උඹට සිංග්ලිෂ් දැන් පුළුවන් නිසා එහෙම්ම කොටපං සිංහල ත්රේඩ් වල..

මට කරපු ලොකුම අපහාසයක් මේක. ලොක්කට රිපෝර්ට් කරනවා.
මම හිතන්නේ නැ පොර ආයේ එයි කියලා 


