ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.
උබට pm දාන්න බැලුව බැනේ
උබේ කතාව ටිකක් හරි
උබ එක්ක බලද්දී මං නිකන් එකෙක් තම බන්
එත මං උබට මල පනින්න නම දෙයක් කිවේ නැ
ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.
ඔව් උඹ හරි එහෙම එවුන් ඉන්නව.
දන් දෙන්ඩ ඕනේ ඕව හම්බෙන්ඩ ලබන ආත්මේ වත්![]()

ඔව්
එතකොට දිව්යාංගනාවීයක් ලැබෙනව
මේ ඉන්නේ ඒ වගේ දන් දීල ලැබෙන්න යන එවුන් ටිකක්

හෙලෝ.. වලි නම් ඇදගන්න බෑ බං දැන්.
ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.
රේඩියෝ අහන්න ආවත් සෙනග වැඩි නිසා ගියා... පස්සේ එනකොට ඉවර වෙලා.. රික්වෙස්ට් එක දීල තිබුන 9.20 ට විතර... ජිවිතේ ඔන්න ඔහොම යද්දී අද ආව රේඩියෝ අහන්න මඤ්ඤං උයනේ...
උබට pm දාන්න බැලුව බැනේ
උබේ කතාව ටිකක් හරි
උබ එක්ක බලද්දී මං නිකන් එකෙක් තම බන්
එත මං උබට මල පනින්න නම දෙයක් කිවේ නැ
අපෝ නැ
මට තරහ ගියාට ඕව හිතේ නැ බන්
බාන්න ඉවරයි
අපෝ නැ
මට තරහ ගියාට ඕව හිතේ නැ බන්
බාන්න ඉවරයි
අනේ මේ තමුන්ව අවතක්සේරු කරගන්නේ නැතුව හිටපන්. හොඳ වෛද්‍යයවරයෙක් බිහිවෙන්නේ ෆැකල්ටි එක අනුව නෙමෙයි. ඒ මිනිහගේ තියෙන මානව දයාව කරුණාව අනුව සහ නිහතමානී කම අනුව. මෙරිට් ලිස්ට් එකේ හොඳ රෑන්ක් එකක් දාන්න ෆැකල්ටි එක වැඩක් නෑ. ඒ උනාට මම කවදාවත් කිරියේ මම මොනවද කරන්නේ කිය කිය ත්‍රෙඩ් දාලා නෑ.
උඹ PM ගහන්න හැදුවේ කුණුහරුපෙන් බනින්නද අර මේකේ ඉන්න එලියේ බණ කියලා PM වලින් කුණුහරුපෙන් බනින එකා වගේ? මම PM බ්ලොක් කරලා තියෙන්නේ.

habai mona nihathamani kama thibbath wadak nah ara mokakda eke vitamin d thianawada kiala danne nathnam![]()

boruwak thamayi. මු ඉතින් කියන්නෙත් බොරුනේ...
ලින්ක් එක දුන්නේ නැහැ තවම..
ubalata link ma tamai neh 
පහලින් තිබ්බ රෙදි කැබැල්ලත් නැත්නම් හරි කලාත්මකයි බං....
ඊයේ නයිට් එක බං.. අද දවල් ගෙදර ආවේ... දැන් නිදිමතකුත් තියෙනවා... ඒත් ඔන්න ඔහේ ආව..රේඩියෝ අහන්න ආවත් සෙනග වැඩි නිසා ගියා... පස්සේ එනකොට ඉවර වෙලා.. රික්වෙස්ට් එක දීල තිබුන 9.20 ට විතර... ජිවිතේ ඔන්න ඔහොම යද්දී අද ආව රේඩියෝ අහන්න මඤ්ඤං උයනේ...
![]()

habai mona nihathamani kama thibbath wadak nah ara mokakda eke vitamin d thianawada kiala danne nathnam![]()
අනේ මේ තමුන්ව අවතක්සේරු කරගන්නේ නැතුව හිටපන්. හොඳ වෛද්‍යයවරයෙක් බිහිවෙන්නේ ෆැකල්ටි එක අනුව නෙමෙයි. ඒ මිනිහගේ තියෙන මානව දයාව කරුණාව අනුව සහ නිහතමානී කම අනුව. මෙරිට් ලිස්ට් එකේ හොඳ රෑන්ක් එකක් දාන්න ෆැකල්ටි එක වැඩක් නෑ. ඒ උනාට මම කවදාවත් කිරියේ මම මොනවද කරන්නේ කිය කිය ත්‍රෙඩ් දාලා නෑ.
උඹ PM ගහන්න හැදුවේ කුණුහරුපෙන් බනින්නද අර මේකේ ඉන්න එලියේ බණ කියලා PM වලින් කුණුහරුපෙන් බනින එකා වගේ? මම PM බ්ලොක් කරලා තියෙන්නේ.
අනිවා අනිවා.. තව ටික කාලයක් යද්දී රොබෝ ඩොල්ස් ල එයි බං බඳින්න ඕනේ නෑ
අනිවා තව අවුරුදු 20ක් විතර යනකොට හිතෙයි අපරාදේ යකෝ බැන්දේ පුතාට වඩා පට්ට රොබෝ කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ මොන එහෙකට මේ මල හොන්තුවට කර ගැහුවද කියල![]()
![]()
![]()
umbe jeewitheth mage wageda ela ne

අම්මෝ නෑ බන් ,,,හීනෙකින්වත් නෑ
උඹ මට දවස් කීයක් බැනලා පෝස්ට් දැම්මද කියපන් අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ සීන් එකට? ජේසන්ගේ බඩගිනි නම් වරෙන් එක එකක්, Xibitz ගේ ත්‍රෙඩ් දෙකක දාලා තිබ්බා. ඔය මම දැකපුවා විතරයි. මම උඹට ඒ මොකකදිවත් මොකුත් කිව්වේ නෑ බං. අන්තිමට උඹ අර පාහරයා දාපු ත්‍රෙඩ් එකෙත් පෝස්ට් එක දාපු ගමන් මට බැනලා දැම්මේ.