☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.

    උබට pm දාන්න බැලුව බැනේ
    උබේ කතාව ටිකක් හරි
    උබ එක්ක බලද්දී මං නිකන් එකෙක් තම බන්
    එත මං උබට මල පනින්න නම දෙයක් කිවේ නැ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් :lol:
    එතකොට දිව්‍යාංගනාවීයක් ලැබෙනව :yes:
    මේ ඉන්නේ ඒ වගේ දන් දීල ලැබෙන්න යන එවුන් ටිකක් :rofl:

    ගෑණු ගැන, සත්තු ගැන, යුද්ධ ගැන මේ මොනා ගැන කතා කලත් අන්තිමට නවතින්නේ මුං ගාවින් :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.

    ඊයේ නයිට් එක බං.. අද දවල් ගෙදර ආවේ... දැන් නිදිමතකුත් තියෙනවා... ඒත් ඔන්න ඔහේ ආව.. :yes: රේඩියෝ අහන්න ආවත් සෙනග වැඩි නිසා ගියා... පස්සේ එනකොට ඉවර වෙලා.. රික්වෙස්ට් එක දීල තිබුන 9.20 ට විතර... ජිවිතේ ඔන්න ඔහොම යද්දී අද ආව රේඩියෝ අහන්න මඤ්ඤං උයනේ...:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට pm දාන්න බැලුව බැනේ
    උබේ කතාව ටිකක් හරි
    උබ එක්ක බලද්දී මං නිකන් එකෙක් තම බන්
    එත මං උබට මල පනින්න නම දෙයක් කිවේ නැ

    අනේ මේ තමුන්ව අවතක්සේරු කරගන්නේ නැතුව හිටපන්. හොඳ වෛද්‍යයවරයෙක් බිහිවෙන්නේ ෆැකල්ටි එක අනුව නෙමෙයි. ඒ මිනිහගේ තියෙන මානව දයාව කරුණාව අනුව සහ නිහතමානී කම අනුව. මෙරිට් ලිස්ට් එකේ හොඳ රෑන්ක් එකක් දාන්න ෆැකල්ටි එක වැඩක් නෑ. ඒ උනාට මම කවදාවත් කිරියේ මම මොනවද කරන්නේ කිය කිය ත්‍රෙඩ් දාලා නෑ.

    උඹ PM ගහන්න හැදුවේ කුණුහරුපෙන් බනින්නද අර මේකේ ඉන්න එලියේ බණ කියලා PM වලින් කුණුහරුපෙන් බනින එකා වගේ? මම PM බ්ලොක් කරලා තියෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ නැ
    මට තරහ ගියාට ඕව හිතේ නැ බන්
    බාන්න ඉවරයි

    උඹ මට දවස් කීයක් බැනලා පෝස්ට් දැම්මද කියපන් අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ සීන් එකට? ජේසන්ගේ බඩගිනි නම් වරෙන් එක එකක්, Xibitz ගේ ත්‍රෙඩ් දෙකක දාලා තිබ්බා. ඔය මම දැකපුවා විතරයි. මම උඹට ඒ මොකකදිවත් මොකුත් කිව්වේ නෑ බං. අන්තිමට උඹ අර පාහරයා දාපු ත්‍රෙඩ් එකෙත් පෝස්ට් එක දාපු ගමන් මට බැනලා දැම්මේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මේ තමුන්ව අවතක්සේරු කරගන්නේ නැතුව හිටපන්. හොඳ වෛද්‍යයවරයෙක් බිහිවෙන්නේ ෆැකල්ටි එක අනුව නෙමෙයි. ඒ මිනිහගේ තියෙන මානව දයාව කරුණාව අනුව සහ නිහතමානී කම අනුව. මෙරිට් ලිස්ට් එකේ හොඳ රෑන්ක් එකක් දාන්න ෆැකල්ටි එක වැඩක් නෑ. ඒ උනාට මම කවදාවත් කිරියේ මම මොනවද කරන්නේ කිය කිය ත්‍රෙඩ් දාලා නෑ.

    උඹ PM ගහන්න හැදුවේ කුණුහරුපෙන් බනින්නද අර මේකේ ඉන්න එලියේ බණ කියලා PM වලින් කුණුහරුපෙන් බනින එකා වගේ? මම PM බ්ලොක් කරලා තියෙන්නේ.

    habai mona nihathamani kama thibbath wadak nah ara mokakda eke vitamin d thianawada kiala danne nathnam :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පහලින් තිබ්බ රෙදි කැබැල්ලත් නැත්නම් හරි කලාත්මකයි බං....

    ආසයි නේ :P
    avatar452091_50.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊයේ නයිට් එක බං.. අද දවල් ගෙදර ආවේ... දැන් නිදිමතකුත් තියෙනවා... ඒත් ඔන්න ඔහේ ආව.. :yes: රේඩියෝ අහන්න ආවත් සෙනග වැඩි නිසා ගියා... පස්සේ එනකොට ඉවර වෙලා.. රික්වෙස්ට් එක දීල තිබුන 9.20 ට විතර... ජිවිතේ ඔන්න ඔහොම යද්දී අද ආව රේඩියෝ අහන්න මඤ්ඤං උයනේ...:lol:

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    habai mona nihathamani kama thibbath wadak nah ara mokakda eke vitamin d thianawada kiala danne nathnam :)

    විටමින් B 12 බං. ඌට එදයින් පස්සෙ මොනවා උනාද දන්නේ නෑ අතුරු දහන් වෙලා. මම එන්න කලියෙන් මේකේ උන් ඌව අල්ලගෙන ගැන්ග් බෑන්ග් කරලා තිබ්බනේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මේ තමුන්ව අවතක්සේරු කරගන්නේ නැතුව හිටපන්. හොඳ වෛද්‍යයවරයෙක් බිහිවෙන්නේ ෆැකල්ටි එක අනුව නෙමෙයි. ඒ මිනිහගේ තියෙන මානව දයාව කරුණාව අනුව සහ නිහතමානී කම අනුව. මෙරිට් ලිස්ට් එකේ හොඳ රෑන්ක් එකක් දාන්න ෆැකල්ටි එක වැඩක් නෑ. ඒ උනාට මම කවදාවත් කිරියේ මම මොනවද කරන්නේ කිය කිය ත්‍රෙඩ් දාලා නෑ.

    උඹ PM ගහන්න හැදුවේ කුණුහරුපෙන් බනින්නද අර මේකේ ඉන්න එලියේ බණ කියලා PM වලින් කුණුහරුපෙන් බනින එකා වගේ? මම PM බ්ලොක් කරලා තියෙන්නේ.

    කියන්න තියන එක කෙලින්ම කියනවා බන්
    pm දඩ බනින්න තරම් ගැනියෙක් නෙමෙයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවා අනිවා.. තව ටික කාලයක් යද්දී රොබෝ ඩොල්ස් ල එයි බං බඳින්න ඕනේ නෑ :lol::lol:

    අනිවා තව අවුරුදු 20ක් විතර යනකොට හිතෙයි අපරාදේ යකෝ බැන්දේ පුතාට වඩා පට්ට රොබෝ කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ මොන එහෙකට මේ මල හොන්තුවට කර ගැහුවද කියල :P :rofl: :rofl:

    කොහොමද ගස ගසා ඉද්දි බැටරි බැස්සොත් :rofl:

    :) umbe jeewitheth mage wageda ela ne

    :no::no::no: අම්මෝ නෑ බන් ,,,හීනෙකින්වත් නෑ :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ මට දවස් කීයක් බැනලා පෝස්ට් දැම්මද කියපන් අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ සීන් එකට? ජේසන්ගේ බඩගිනි නම් වරෙන් එක එකක්, Xibitz ගේ ත්‍රෙඩ් දෙකක දාලා තිබ්බා. ඔය මම දැකපුවා විතරයි. මම උඹට ඒ මොකකදිවත් මොකුත් කිව්වේ නෑ බං. අන්තිමට උඹ අර පාහරයා දාපු ත්‍රෙඩ් එකෙත් පෝස්ට් එක දාපු ගමන් මට බැනලා දැම්මේ.

    ඔව ඔව එකේ බැන්න ලොකුවට
    බලහන් ගිහින් මං බැන්නද කියල
     
    Status
    Not open for further replies.