☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් මහ කැ# මිනිස්සු බං.. හොඳට හොඳයි.. හැබැයි උන්ට නිකන් ඉන්නවා පේන්න බෑ.. වැඩම තමා ඕන.. ෆකයා කඩාගෙන පනිනවා හිටි හැටියෙ CID වගේ.. ටාගට් කවර් නොකරම අපේ බොසා බැනුම් අහන්නෙ.. ඒකයි බං අවුල..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබල කාට හරි පුලුවන්ද බන් trailers හදන්න ? :) ඒ කිව්වේ ඔය මට ඔය Editing එහෙම අවුලක් නෑ .. එත් after effects , animation එහෙම බෑ ... ඒවා පුළුවන් අය නැද්ද බන් :D:D:D ලොකු උදව්වක් ගන්න තියෙනවා :sorry:

    මට නම් බෑ.thread එකක් දාමු
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උන් මහ කැ# මිනිස්සු බං.. හොඳට හොඳයි.. හැබැයි උන්ට නිකන් ඉන්නවා පේන්න බෑ.. වැඩම තමා ඕන.. ෆකයා කඩාගෙන පනිනවා හිටි හැටියෙ CID වගේ.. ටාගට් කවර් නොකරම අපේ බොසා බැනුම් අහන්නෙ.. ඒකයි බං අවුල..:(
    උන්ට සල්ලිම තමා ජීවිතේ :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට තේරෙන්නෙ නෑ උබ කියන හරුපෙ:sorry:
    තෝ ඔය කෙල්ල ගැන නේද අහන්නෙ.. මං යාලුවෙලා ඉන්නෙ මේ කොම්පැණියට සම්බන්ධ කෙනෙක්ගෙ දුවෙක් එක්ක.. එයාට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් ඉතිං.. ඒක නිසා අවුලක් නෑ.. හැමදාම මීට් වෙනවා.. වෙන එකියක් සෙට් උනා නම් දැනටම දාලා ගිහින්..:rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Na rent ekata nemei salli walata ganna...
    habai within colombo ma wenna one..
    Nadda danna kiyana hoda ekak...

    salli kaarayek ne:D
    apita oya News enne na machan.

    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන්ට සල්ලිම තමා ජීවිතේ :(:(
    ඔව් බං පට්ට සල්ලි.. ඌ අපි ටවුන් එකට යනව වගේ රටවල් රටවල් ගානෙ යන්නෙ..:rofl: චීන්නු කොහොමත් නිකන් ඉන්න පොරවල් නෙමේ බං.. ඒකනේ උන් ඔය තරම් දියුනු.. මහන්සි නොබලා වැඩ කරනවා..:yes: අපි වගේ කම්මැලි නැහැ වැඩට..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තෝ ඔය කෙල්ල ගැන නේද අහන්නෙ.. මං යාලුවෙලා ඉන්නෙ මේ කොම්පැණියට සම්බන්ධ කෙනෙක්ගෙ දුවෙක් එක්ක.. එයාට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් ඉතිං.. ඒක නිසා අවුලක් නෑ.. හැමදාම මීට් වෙනවා.. වෙන එකියක් සෙට් උනා නම් දැනටම දාලා ගිහින්..:rofl:

    අඩෝ පතල් කපන එකෙක්ටවත් ඔහොම ඉල්ලමක් ලැබෙන්නෙ නෑ.
    සුපිරියි හොඳේ:cool::cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් යනව බං නිදියගන්න..
    පැය දෙක තුනයි තියෙන්නෙ..

    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!

    සුභ දවසක්!
     
    Status
    Not open for further replies.