එකෙන්ම දන්නෑ මචං..



ඔව් ඔව් හොඳ බෙනේ හොයන් තමා මාත් ඒ කාළෙ බඩ ගෑවෙ![]()

ඒ කාලේ කිව්වේ මීට අවුරුදු 20කට 30කට කලින්ද 
එකෙන්ම දන්නෑ මචං..



ඔව් ඔව් හොඳ බෙනේ හොයන් තමා මාත් ඒ කාළෙ බඩ ගෑවෙ![]()

ඒ කාලේ කිව්වේ මීට අවුරුදු 20කට 30කට කලින්ද 

උබල කාට හරි පුලුවන්ද බන් trailers හදන්න ?ඒ කිව්වේ ඔය මට ඔය Editing එහෙම අවුලක් නෑ .. එත් after effects , animation එහෙම බෑ ... ඒවා පුළුවන් අය නැද්ද බන්
ලොකු උදව්වක් ගන්න තියෙනවා
kaatada gewal hoyanne?
rent ekatada? geyak gannada?
යන්න දෙයක් නෑ බං ඒකි එහේ තමයි ඉන්නෙ..

දන ගාන කලේද බන්ඔව් ඔව් හොඳ බෙනේ හොයන් තමා මාත් ඒ කාළෙ බඩ ගෑවෙ![]()



ඒ කාලේ කිව්වේ මීට අවුරුදු 20කට 30කට කලින්ද
![]()




උන් මහ කැ# මිනිස්සු බං.. හොඳට හොඳයි.. හැබැයි උන්ට නිකන් ඉන්නවා පේන්න බෑ.. වැඩම තමා ඕන.. ෆකයා කඩාගෙන පනිනවා හිටි හැටියෙ CID වගේ.. ටාගට් කවර් නොකරම අපේ බොසා බැනුම් අහන්නෙ.. ඒකයි බං අවුල..

මට තේරෙන්නෙ නෑ උබ කියන හරුපෙ![]()

Na rent ekata nemei salli walata ganna...
habai within colombo ma wenna one..
Nadda danna kiyana hoda ekak...

උන්ට සල්ලිම තමා ජීවිතේ
චීන්නු කොහොමත් නිකන් ඉන්න පොරවල් නෙමේ බං.. ඒකනේ උන් ඔය තරම් දියුනු.. මහන්සි නොබලා වැඩ කරනවා..
අපි වගේ කම්මැලි නැහැ වැඩට..
දන ගාන කලේද බන්![]()

තෝ ඔය කෙල්ල ගැන නේද අහන්නෙ.. මං යාලුවෙලා ඉන්නෙ මේ කොම්පැණියට සම්බන්ධ කෙනෙක්ගෙ දුවෙක් එක්ක.. එයාට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් ඉතිං.. ඒක නිසා අවුලක් නෑ.. හැමදාම මීට් වෙනවා.. වෙන එකියක් සෙට් උනා නම් දැනටම දාලා ගිහින්..




අඩෝ පතල් කපන එකෙක්ටවත් ඔහොම ඉල්ලමක් ලැබෙන්නෙ නෑ.
සුපිරියි හොඳේ![]()


salli kaarayek ne
apita oya News enne na machan.
![]()

ඔය අයි ඩී එක දීපිය ලමයෙක්ට.
උබ එතකොට තාත්තගෙ ඇටේ වත් නැතුව ඇති![]()




Ehema salli na bro..![]()
මට නම් බෑ.thread එකක් දාමු

එහෙම උනානම් මම මැරිලනෙ බොල.
අවුරුදු 7කට කලින්![]()
