අහ් ලිටිල් කෝබ්රා මොකද පොඩි වැඩිද ලොකු කරලා දෙන්නදඋබ පට්ට මෝඩයෙක් බන්![]()
අහ් ලිටිල් කෝබ්රා මොකද පොඩි වැඩිද ලොකු කරලා දෙන්නදඋබ පට්ට මෝඩයෙක් බන්![]()
yes. කෙල්ලෙක් පණ ඇරලා ඉද්දි අංශු මාත්රයකින් මාව අවිශ්වාස නොකරද්දි මන් කොහොමද බං වෙන ගෑණු එක්ක බුදිය ගන්නේ?

සොහොන;19102009 said:පොඩ් නයෝ ඉක්මනට උත්තරේ කියපන්කො මාතර වුන් නැත්තම් සොන්නයෝ කරනවා මන්
සොහොන;19102016 said:අනේ බන් විහින්චා වෙනවා මාතර සොන්නයෝ නම්![]()
සොහොන;19102016 said:අනේ බන් විහින්චා වෙනවා මාතර සොන්නයෝ නම්![]()

සොහොන;19102026 said:මෙන්න උත්තර ටික මාතර සොන්නයාට
මෙහෙ මිනිස්සු උදේම කන්නේ බියෝස් කියලා කේක් වලට සමාන කෑමක්
උදේම නැගිට්ට වෙලේ ඉදන් රැ වෙනකම්ම මුන් මනුස්සයෙක් එක්ක කතා කරහම මුලින් කියන්නේ චාවෝ කියලයි![]()

italiyeda inne?

සොහොන;19102040 said:ඔව් බොල ඉතාලියේ තමා දැනට ඉන්නේ එත් මෙහෙ ජොබක් නැ බන් ලංකාවටත් එන්න කියලා බැලුවේ![]()
සොහොන;19102053 said:![]()
මගේ නම් එකම ලව් එක මේක තමයි බන් ඉතාලියට ආසා නැ![]()