☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
yes. කෙල්ලෙක් පණ ඇරලා ඉද්දි අංශු මාත්‍රයකින් මාව අවිශ්වාස නොකරද්දි මන් කොහොමද බං වෙන ගෑණු එක්ක බුදිය ගන්නේ?
11.gif

ඒ කියන්නෙ අත විතරයි .:(
ආඩම්බරයි ආඩම්බරයි:P
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න උත්තර ටික මාතර සොන්නයාට :lol:

    මෙහෙ මිනිස්සු උදේම කන්නේ බියෝස් කියලා කේක් වලට සමාන කෑමක්

    උදේම නැගිට්ට වෙලේ ඉදන් රැ වෙනකම්ම මුන් මනුස්සයෙක් එක්ක කතා කරහම මුලින් කියන්නේ චාවෝ කියලයි :yes:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19102009 said:
    පොඩ් නයෝ ඉක්මනට උත්තරේ කියපන්කො මාතර වුන් නැත්තම් සොන්නයෝ කරනවා මන්

    සොහොන;19102016 said:
    අනේ බන් විහින්චා වෙනවා මාතර සොන්නයෝ නම් :lol:

    italiyeda inne?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19102026 said:
    මෙන්න උත්තර ටික මාතර සොන්නයාට :lol:

    මෙහෙ මිනිස්සු උදේම කන්නේ බියෝස් කියලා කේක් වලට සමාන කෑමක්

    උදේම නැගිට්ට වෙලේ ඉදන් රැ වෙනකම්ම මුන් මනුස්සයෙක් එක්ක කතා කරහම මුලින් කියන්නේ චාවෝ කියලයි :yes:

    ehenmada?:cool:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19102040 said:
    ඔව් බොල ඉතාලියේ තමා දැනට ඉන්නේ එත් මෙහෙ ජොබක් නැ බන් ලංකාවටත් එන්න කියලා බැලුවේ :yes:

    Google ona na ehenam italian walin kata karamuda tikak?
    Connection ehemath hoda athi ne?
     
    Status
    Not open for further replies.