☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹලට ලොකු වත්තක් තියෙනවද බන්.

    ඔවු බං... අපේ මහා ගෙදර වත්ත... ඒත් මට ඒ වත්තේ තියෙන්නේ පර්චස් 20යි... මල්ලිට ගේ එක්ක පර්චස් කොටස... ඉතුරු සේරම තාත්තලගේ නමට.. ඒවා තවම ලියල නැහැ... එතකන් වවනවා...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔවු බං... අපේ මහා ගෙදර වත්ත... ඒත් මට ඒ වත්තේ තියෙන්නේ පර්චස් 20යි... මල්ලිට ගේ එක්ක පර්චස් කොටස... ඉතුරු සේරම තාත්තලගේ නමට.. ඒවා තවම ලියල නැහැ... එතකන් වවනවා...

    එල එල බන්.වවන්නෝ දිනන්නෝ කියලා තියෙනවනේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    holman kiyanawada :eek:

    හොල්මන් වලට ආසද.... ඇඳේ ඉන්නකොට කකුලෙන් ඇදලා ඇඳ යටට ඇදගෙන ගියෝතින් මොකෝ වෙන්නේ.... කෑ ගහනවද.... අස්මි අක්කව ඇදගන ගියත් ඇඳ යටට ගන්න යකාට අමාරු වෙනවා, මහතයිනේ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න එහෙනම් අපිත් යනවා.... හෙට උදෙන්ම වැඩට යන්න තියෙනවා... ගුඩ් නයිට් හැමෝටම... අයියල අක්කල නංගිලා මල්ලිලා ඒ දෙකටම නැති අය බලන් හිටියනම් එයාලටත් එක්ක කිවුවේ... බුදු සරණයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උදෑසනක් වේවා මා ප්‍රිය මිත්‍රවරුනි, මිත්‍රවරියනි,
    තෙදිනකට පසු නැවතත් බම්බලපිටියේ සිට ඔබ අමතන මා ඔබේ දයාබර කුමාර456
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදත් මුලින්ම අපි නිවේදක තෝරයි වැඩසටහනින් මෙම ගීයට එකතුකරගන්නවා මා ප්‍රිය එලුස්, පැරිස්, සකූ සහ ආන්ටි ආස්මි...

    එහෙනන් මෙන්න ඔබ කැමති ඒ ගීය


     
    Status
    Not open for further replies.