අද දිනයේ උපන් දිනය සමරන රන්දික මෙන්ඩිස් සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු....
යන්තම් 26ලැබුවලු...
Labu ayiyah.........

assalam aleikum...

අද දිනයේ උපන් දිනය සමරන රන්දික මෙන්ඩිස් සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු....
යන්තම් 26ලැබුවලු...

අද දිනයේ උපන් දිනය සමරන රන්දික මෙන්ඩිස් සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු....
යන්තම් 26ලැබුවලු...

කට්ටියටම ගුඩ් මෝනිං....
දවල් වෙලා එන උන් සිල් ගත්ත උන්ට දානෙ අරන් වරෙව්...![]()

දැල්වු පහන් දැල්වී තියේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළංවූ ලවන් හමුවී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

පට්ට කම්මැලියි බන්.මම සිංදුවක් අහනවා

එකෙන්ම සුභ උදෑසනක්
දැන් නම් 12 පැනලා
ඊයේ පරක්කු වෙලා නිදා ගත්තේ

මටත් පරක්කු වෙලා නිදාගන්න එක පුරුද්දට ගිහින් බං..
ඉස්සර නම් 9 වෙද්දි නිදි..දැන් වැඩක් නැතත් ටී වී එක හරි දාන් ඉන්නවා 12 පනිනකන්