☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අද දිනයේ උපන් දිනය සමරන රන්දික මෙන්ඩිස් සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු....

යන්තම් 26ලැබුවලු...

Labu ayiyah.........:shocked::shocked::shocked:;);):cool::cool::baffled::baffled::lol::lol:

assalam aleikum...:):):)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කට්ටියටම ගුඩ් මෝනිං.... :)

දවල් වෙලා එන උන් සිල් ගත්ත උන්ට දානෙ අරන් වරෙව්... :frown:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැල්වු පහන් දැල්වී තියේවා
    සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
    ළංවූ ලවන් හමුවී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ට කම්මැලියි බන්.මම සිංදුවක් අහනවා


    අඩේ මාත් අහන්න ඕන....:)

    දැන් තියන සිංදු අහන්න බෑ බං..

    මං යුටියුබ් ගිහින් මොකක් හරි පරණ එකක් හොයාගෙන තමයි අහන්නේ....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ පරක්කු වෙලා නිදා ගත්තේ :)


    මටත් පරක්කු වෙලා නිදාගන්න එක පුරුද්දට ගිහින් බං.. :(

    ඉස්සර නම් 9 වෙද්දි නිදි..දැන් වැඩක් නැතත් ටී වී එක හරි දාන් ඉන්නවා 12 පනිනකන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    මටත් පරක්කු වෙලා නිදාගන්න එක පුරුද්දට ගිහින් බං.. :(

    ඉස්සර නම් 9 වෙද්දි නිදි..දැන් වැඩක් නැතත් ටී වී එක හරි දාන් ඉන්නවා 12 පනිනකන්

    4යි නිදාගන්නකොට ;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිදි බර..... නෙත් දෙක.....
    නිදි බර නෙත් දෙක දියෙන් තෙමා
    මිණිකිංකිණි හඳ සවන් යොමා
    ගව කුර හඬ..... මේ මහ රැය......
    ගව කුර හඬ මහ රැය කපා දමා
    ගැල පැදවෙයි තව ගමක් යොමා
     
    Status
    Not open for further replies.