89 බං....

ela ela aiya kiyahan anith dawase
mathak weddith dukai ban School kale



මට හිතුනා පට්ට නාකි ඩයල් එකක් වෙන්න ඇති කියලා උඹ......
ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවට වඩා දුකයි ඉස්කෝලෙ කෙල්ලො මතක් වෙද්දි![]()



මෙහෙත් එහෙමයි ඩෝ...
ලොකුම ප්රශ්නේ හේදුව ඩෙනිම් වේලාගන්න බැරි එක
කවුද ඩෝ ඩෙනිම් සොදන්නේ
මමත් අද ඩෙනිම හේදුවා බං... කරුමෙට මෙහෙට වහිනවා... මාසෙකින් විතර හෝදපු නිසාද මන්ද....




මෙහෙත් වැස්ස
Ay deyyane parana thread bump karanne

Labu ayiyah rasa kathawak kiyannako![]()
මොන වගේ දෙයක්ද කියන්න ඕන...
පැරිස් දුවගෙන ඇවිත් බනින විදියේ කෑම ගැන කතාවක්ද....
නැත්නම් අද පෝය නිසා චුල්ල වට්ටි කුමාරයාගේ කතාවද...
ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...
Ow ayya nemey bump karehath deiyanne Mama newei
hari hari comment karanne ne onna


මොන වගේ දෙයක්ද කියන්න ඕන...
පැරිස් දුවගෙන ඇවිත් බනින විදියේ කෑම ගැන කතාවක්ද....
නැත්නම් අද පෝය නිසා චුල්ල වට්ටි කුමාරයාගේ කතාවද...
ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...










නිව්ස් වලට දාල තියෙනවා මොකක්දෝ ආකාශ වස්තුවක් කඩාගෙන වටෙනවලු ගාල්ලට.... අඩි 7ක විතර ඇතිලු... නොවැම්බර් 13 ලු වැටෙන්නේ....![]()
