☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ela ela aiya kiyahan anith dawase:cool:
mathak weddith dukai ban School kale

මට හිතුනා පට්ට නාකි ඩයල් එකක් වෙන්න ඇති කියලා උඹ......:lol:

ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවට වඩා දුකයි ඉස්කෝලෙ කෙල්ලො මතක් වෙද්දි :dull::dull:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

මට හිතුනා පට්ට නාකි ඩයල් එකක් වෙන්න ඇති කියලා උඹ......:lol:

ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවට වඩා දුකයි ඉස්කෝලෙ කෙල්ලො මතක් වෙද්දි :dull::dull:

ow ban dan ithin api nakiyo wela,mona karannada ban:dull:
e kale api karapu nathi dewal gena thama wadiyenma duka.
laga namanna tibunath api issara bodhi sathwayo wage hitiya dial ne:(
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නිව්ස් වලට දාල තියෙනවා මොකක්දෝ ආකාශ වස්තුවක් කඩාගෙන වටෙනවලු ගාල්ලට.... අඩි 7ක විතර ඇතිලු... නොවැම්බර් 13 ලු වැටෙන්නේ.... :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙහෙත් වැස්ස :nerd::nerd:

    අද වැඩ බං.. අපේ වැඩපලටත් වහිනවා... අනිත් තැන් වලට කොහොමද කියල දන්නේ නැහැ... ඉස්සරහ කඩේටත් වහිනවා ඇති මගේ හිතේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Labu ayiyah rasa kathawak kiyannako;);););)

    මොන වගේ දෙයක්ද කියන්න ඕන...
    පැරිස් දුවගෙන ඇවිත් බනින විදියේ කෑම ගැන කතාවක්ද....
    නැත්නම් අද පෝය නිසා චුල්ල වට්ටි කුමාරයාගේ කතාවද...
    ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
    එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොන වගේ දෙයක්ද කියන්න ඕන...
    පැරිස් දුවගෙන ඇවිත් බනින විදියේ කෑම ගැන කතාවක්ද....
    නැත්නම් අද පෝය නිසා චුල්ල වට්ටි කුමාරයාගේ කතාවද...
    ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
    එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...

    ඇම්ඩා ස්ටොරියක් kiyannakooooo puthe
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොන වගේ දෙයක්ද කියන්න ඕන...
    පැරිස් දුවගෙන ඇවිත් බනින විදියේ කෑම ගැන කතාවක්ද....
    නැත්නම් අද පෝය නිසා චුල්ල වට්ටි කුමාරයාගේ කතාවද...
    ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
    එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...

    ලබු ගෙඩිගේ මතක පොතින් කතාවක්ද....
    එහෙමත් නැත්නම් ඇම්ඩා ස්ටොරියක් ද...

    me deken ekak hoda..:):):):)

    alice achchi belikatu malla hollanakota laga pathaka inna be.:lol::lol::lol::lol::lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නිව්ස් වලට දාල තියෙනවා මොකක්දෝ ආකාශ වස්තුවක් කඩාගෙන වටෙනවලු ගාල්ලට.... අඩි 7ක විතර ඇතිලු... නොවැම්බර් 13 ලු වැටෙන්නේ.... :(

    ඕවත් ඉතින් කාලගුණ වාර්තා වගේ තමයි :baffled::baffled:
     
    Status
    Not open for further replies.