☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    onna ohe kiyanna deepan ban.
    oya ganu daruwo jeewitheta porn ekak balala nathi un neweine:P

    සහෝ, මේ කතාවට ඔයාගේ පෝස්ට් එක ගැලපෙන්නේ නෑ.පස්සේ පැනලා ගිය සතා මොකාද කියලා ඔයා ලබ්බගෙන් අහන්න ඕනා.එතකොට ඒකා ඔයාට කියයි, මගේ අරක කටට ගත්තොත් කියන්නම් කියලා.අන්න එහෙමයි වෙන්නේ. :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :yes::yes:

    බම්ප් කරන්න එපා මචන් :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ..මෙතන ගෑනු දැරිවියො ඉන්නවා.
    අනික කුමාරයො කවදාවත් ඔය වගේ ජරා වැඩ කරන්නෙ නැහැ සහෝ..
    ඇම්ඩගෙ කතා ලිමිට් එක ඇතුලෙ දාපන් සහෝ...

    බ්‍රෝ.. රතු පාට කෑල්ලට එකඟ නොවුනත් අනිත් එකට අයි ඩූ එකඟවෙනවා බ්‍රෝ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බ්‍රෝ.. රතු පාට කෑල්ලට එකඟ නොවුනත් අනිත් එකට අයි ඩූ එකඟවෙනවා බ්‍රෝ...

    දැන් මොකක්ද මම කියපු නරක දේ.... කටට ගන්න කියපු එකද... අපි එහෙනම් වතුර ටිකක් කටට ගන්න කිවුවත් එකත් කුනුහරුපයක්නේ... ඒකනේ කියන්නේ කැත හිත ඇත්තාට හැම දේම පේන්නේ කැතට... කුමාර456 ගොයියටත් කැත හිත....:yes: මම කිවුවේ උයන් සවාරි ගැන..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ.. රතු පාට කෑල්ලට එකඟ නොවුනත් අනිත් එකට අයි ඩූ එකඟවෙනවා බ්‍රෝ...

    කුමාරයො කරන නොකරන එක කුමාරයෙක් නොවෙන එකෙක් දන්නෙ නැහැ සහෝ..ඒක කුමාරයෙක්ට විතරයි කියන්න පුලුවන් හරියටම..:baffled:
     
    blue_in_rio

    Well-known member
  • :rofl::rofl::rofl::rofl:
    patta ban

    සතාව දැලට අහු වෙන්න කලින් අරූ ඉස්සර උනානේ ඉතින්.. :(

    වැරදිලා කියවුනේ බ්‍රෝ.වෙන කතාවක් හොයාගෙන ඇවිත් දාන්න.මමම ඇවිත් අහු වෙන්නම්, ඔව්. :sorry::sorry:

    බම්ප් කරන්න මචන්
    2.gif
    2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මොකක්ද මම කියපු නරක දේ.... කටට ගන්න කියපු එකද... අපි එහෙනම් වතුර ටිකක් කටට ගන්න කිවුවත් එකත් කුනුහරුපයක්නේ... ඒකනේ කියන්නේ කැත හිත ඇත්තාට හැම දේම පේන්නේ කැතට... කුමාර456 ගොයියටත් කැත හිත....:yes: මම කිවුවේ උයන් සවාරි ගැන..

    මම තියා මොකා කිව්වත් අවංකවම උඹට ඕකේ වගේනන්.. අවුලක් නැහැ වගේනන් උඹ දාපන්.. :dull:
    හැබැයි මම කිව්වේ ෆිට් එක නිසයි... උඹට වඩා දවසකින් හරි වැඩිමල් නිසා..අත්දැකීම් එක්ක :cool:
     
    blue_in_rio

    Well-known member
  • මම තියා මොකා කිව්වත් අවංකවම උඹට ඕකේ වගේනන්.. අවුලක් නැහැ වගේනන් උඹ දාපන්.. :dull:
    හැබැයි මම කිව්වේ ෆිට් එක නිසයි... උඹට වඩා දවසකින් හරි වැඩිමල් නිසා..අත්දැකීම් එක්ක :cool:

    යකෝ, බලන් ගියාම ලබ්බා පට්ට නාකියෙක්නේ :baffled::baffled:

    බම්ප් කරන්න මචන් :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම තියා මොකා කිව්වත් අවංකවම උඹට ඕකේ වගේනන්.. අවුලක් නැහැ වගේනන් උඹ දාපන්.. :dull:
    හැබැයි මම කිව්වේ ෆිට් එක නිසයි... උඹට වඩා දවසකින් හරි වැඩිමල් නිසා..අත්දැකීම් එක්ක :cool:

    සොරි කුමාර අයියේ...:sorry::sorry::sorry:

    ඊයෙත් බැනුම් ඇහුව අස්මි එක්කගෙන්...:oo::oo:

    අයිත් නොදා ඉන්නම්...:love::love:
     
    blue_in_rio

    Well-known member
  • http://www.elakiri.com/forum/member.php?u=309098

    අද උපන් දිනේ සමරන ruwanjrc ට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු.

    මොන අවුරුද්දෙද ? :confused::confused:

    වෙන වැඩ නැද්ද සහෝ බම්ප් කර කර ඉන්න?

    බම්ප් කරන එක වැඩක් නෙමෙයිද සහෝ ? :oo::oo:

    බම්ප් කරන්න මචන් :yes::yes:
     
    Status
    Not open for further replies.