ඔයා දැන් නැගිට්ටට අපි නැගිටල පැය 4ක් 5ක් විතර වෙනවා.. ඔයාට ඔන්න ඉතින් ගුඩ් මෝනින්.... සුභ දවසක්....

ithin Kohomada aiya labuzz
යකෝ ෆොටෝ ටිකක් අල්ලලා දාපියකෝ අපිටත් පැරිසිය පොඩ්ඩක් බලන්න...![]()

අනා..... මයේ පැරිස් බෝලේ..... ගුඩ් මෝනිං සුදු.... :ලව්: :ලව්:

ගූගල් කරපංකෝ...

Ara viber grp eke uba udeta good morning kiyanawa. Teddya reta good night kiyanwa.. Hinath yanawa oi![]()

යකෝ ෆොටෝ ටිකක් අල්ලලා දාපියකෝ අපිටත් පැරිසිය පොඩ්ඩක් බලන්න...![]()

)
නෙද්දකිං කිව්ව කතාව... තූ තෝ....
දැන් බලාන් අපේ කුමාර අයියා රට වටේ ගිහින් කැමරාව අල්ලා දාන ෆොටෝ වල තියන ආතල් එක ගූගල් කරල බැළුවට ගන්න පුළුවන් ද..
බෑ නේ...ඒ වගේ තමයි![]()

Eka kiyapu widihata dannath bayai
Hadisiyewath ewilla Eiffel kulunu ussan yaida danne nane
(Dannam bro, labu aiyath oka kiuwa)
එළ එළමයේ ගෑණියි උඹයි කථා කරන ඒවාට මං හොට දාන්නේ නෑ නේ. ඒ වගේ උගෙයි මගෙයි ඒවාට තෝ හොට නොදා හිටපං...![]()
)
ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?
කොහෙත්ම බෑ. කුමාරයියා ගන්න පොටෝ ලොවෙත් නෑ. ගූගල් කරාට එන්නෙත් නෑ..

කුමාරයි මමයි යන්නේ නම් වලි නෙමෙයි බ්රෝ.. ඌ මං කියන ඒවා වත් මං ඌ කියන ඒවා වත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. ඒ නිසා ඒවා ජස්ට් ඉග්නෝර් කරලා දාපල්ලා...
මම වෙන උං එක්ක ගිය වලි බොලා දැකලා නෑ...![]()

පැරිසියේ හන්දියේ ඉන්නව් කියන්නේ...
අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා.ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?

අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා.ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?

Katha karana magulak pvt katha karagnillako![]()
(Nethnam hitapan awama andunala dennam eka parama)

අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා.ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?