☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:oo:
ගූගල් කරපංකෝ...

නෙද්දකිං කිව්ව කතාව... තූ තෝ....

දැන් බලාන් අපේ කුමාර අයියා රට වටේ ගිහින් කැමරාව අල්ලා දාන ෆොටෝ වල තියන ආතල් එක ගූගල් කරල බැළුවට ගන්න පුළුවන් ද..

බෑ නේ...ඒ වගේ තමයි:)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ara viber grp eke uba udeta good morning kiyanawa. Teddya reta good night kiyanwa.. Hinath yanawa oi :lol:

    මයේ ගෑණියි උඹයි කථා කරන ඒවාට මං හොට දාන්නේ නෑ නේ. ඒ වගේ උගෙයි මගෙයි ඒවාට තෝ හොට නොදා හිටපං... :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෙද්දකිං කිව්ව කතාව... තූ තෝ....

    දැන් බලාන් අපේ කුමාර අයියා රට වටේ ගිහින් කැමරාව අල්ලා දාන ෆොටෝ වල තියන ආතල් එක ගූගල් කරල බැළුවට ගන්න පුළුවන් ද..

    බෑ නේ...ඒ වගේ තමයි:)

    :no:
    කොහෙත්ම බෑ. කුමාරයියා ගන්න පොටෝ ලොවෙත් නෑ. ගූගල් කරාට එන්නෙත් නෑ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා. :) ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයි මමයි යන්නේ නම් වලි නෙමෙයි බ්‍රෝ.. ඌ මං කියන ඒවා වත් මං ඌ කියන ඒවා වත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. ඒ නිසා ඒවා ජස්ට් ඉග්නෝර් කරලා දාපල්ලා...
    මම වෙන උං එක්ක ගිය වලි බොලා දැකලා නෑ... :lol:

    එහෙම කොහොමද යකෝ. තෝ මගේ එනමි ලිස්ට් එකේ මැද හරියෙ ඉදල අද මේ වලියෙන් පස්සේ ලිස්ට් එකේ මුලටම ආවා. තෝ අහුවෙයන්.. තෝව එක්ස්පෝස් කරනවා.. කපනව කොටනවා.. ජස්ට් ඉග්නෝර් ----??? හීනෙන් තමයි.. මම මලත් හොල්මන එයි තොට දෙන්න රිටන් එක:growl::growl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා. :) ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?

    Ela ela aiye :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා. :) ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?

    උඹට හොඳ විදියක් කොරාපං.. :)
    ත්‍රෙඩ් එක නම් පට්ට පට පට ස්ලෝව්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Katha karana magulak pvt katha karagnillako :dull:
    (Nethnam hitapan awama andunala dennam eka parama :P)

    අපේ මායියා උඹට මොනාද ගේන්නලු. මම කිව්වා මම පනිවිඩකරු නෙමෙයි ඔයාම කියාගන්න කියලා. මල පැනලා අන්න ඒකට කියව කියව හිටියා... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අලුත් තෙඩ් එක දාන්න කියලා දෙන්නෙක් වීඑම් එවලා. :) ඒත් මචංලා දැන් දැම්මොත් අනිත් එව්න් මාව කන්න යයි. ඒ නිසා මුල ඉන්න 15 ට වත් පීඑම් ගහලා හෙට උදේ වගේ දාමු නේද?

    එළ එළ.. අනිවා දාන වෙලාව කලින් කියන්ඩෝ
     
    Status
    Not open for further replies.