පෙරාගේ සුරංගනා කතාවක්..
අනේ තව රස කතාවක් කියන්නකො![]()
නොසෑහෙන්න රිදිලාහ්..
පෙරාගේ සුරංගනා කතාවක්..
අනේ තව රස කතාවක් කියන්නකො![]()
ඒ මොකද්ද යකෝ පර්පල් රේන්ජ් කතාව..
![]()

හ්ම්ම්..ඒකනේ..![]()

Colombo neආස්මි..එලුස්.. සහ අනෙත් අයට
පුලුවන්නන් හෙට යන්න..
වැදගත් වෙයි තමන්ගෙ අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1708192

Kolla kiweඑලිසමය කිව්වෙ සහෝ rhyme එක....![]()

අනිවා. පිට්ස හට් එකේ කොලිටි එක මැච් කරන්න බැැහැ.. රෝස් පාන් කනව වගේ
පීට්සා ගැන කියන්නද?
දැනට කොලඹ තියෙන හොඳම පීට්සා ප්ලේස් එක තමා ජියෝවානීස් කියන්නේ. 2014 අවුරුද්දේ ලංකාවේ තියෙන හොඳම restaurants අංක කලා yamu.lk එකෙන්. ඒකෙන් 04 වෙනි ස්ථානය ලැබුනේ Giovanni's එකටයි. ඒ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන පීසා ජොයින්ට් එක ජියෝවානීස් එක. තියෙන්නේ තිඹිරිගස්යායේ. Yamu.lk එකේ තරු 05 තියෙන එකම ප්ලේස් එක ජියෝවානීස් පීසා. කාලා බලන්න උන්ගේ ෆෝ චීස් පීසා එක. ඇඩ්රස් නෑ.
http://www.yamu.lk/place/giovannis/
ඊට පස්සේ තියෙනවා රොකෝස් පීසා එක. නාවල පාරේ. එතනත් සුප්පා ප්ලේස් එක.
http://www.yamu.lk/place/roccos/
ඊට පස්සේ ජුබිලිකනුවේ හාර්පෝස් එක.
http://www.yamu.lk/place/harpos-pizza/
ඊට පස්සේ තව පෝලිමක් තියෙනවා. ඒ ඔක්කොටම පස්සේ ට්හමයි මට නම් පීසා හට් එකයි ඩොමිනෝස් එකයි. දැං දැං පීසා හට් එක් පීසා වල කොලිටිය සෑහෙන්න වැඩි කරලා. හේතුව තමයි උන්ට තරඟකාරයෝ වැඩි වීම. ඒ නිසා බිස්නස් අඩු වීම. පීසා හට් එකෙන් අවුරුදු 04කට විතර පස්සේ පීසා එකක් ගත්තා ගිය සතියේ. සෑහෙන්න හොඳයි. ඩොමිනෝස් එකෙන් නම් 2009න් පස්සේ කාලා නෑ පීසා එකක්. අද අරගෙන බලන්න ඕනේ කොහොමද කියලා..

රෝස පාට මුකුත්ම නැහැ..
ඇදුම ප්රශ්නයක් නැහැ සහභාගී වෙන්න![]()


මම බෙනා;19206662 said:ඩෝන්
මෙන්න පාතාලෙනුත් ඇවිත්..

ඇයි අර ඉස්සර කැසට් පීස් එනවුන්ස් කරන්නේ..![]()


Pizza competition එක මේ මාස කීපය ඇතුලත නොසෑහෙන්න වැඩි උනා. අද අරං බලලා කියන්නම් කොහොමද කියලා..![]()


Bena awillaමම බෙනා;19206662 said:ඩෝන්


Eeeyaa kathe baadan harida?
![]()







තිඹිරිගස්යායේ තැනට ගිහින් බලන්න ඕනෙ..දවසක් වෝටර්ස් ඒජ් එකෙන් පීට්සා එකක් කෑවා..අපෝ මල ජරාවක්..නිකන් බිස්කට් එකක් කෑවා වගේ..ෆිලින් එකක් නෑ..නිකන් ක්රීම් ක්රැකර් එකක් කෑවා වගේ..![]()


පීසා හට් මොන කොලිටිද බං ජියෝවානීස්, රොකෝස්, හාර්පෝස් එක්ක බලද්දී...

මෙන්න පාතාලෙනුත් ඇවිත්..
![]()
මම මේකට සෙට් වෙලාම නෑ
http://www.watersedge.lk/pranzo/
මේකෙන්ද කෑවේ?
මේකේ තරමක් හොඳයි අක්කේ.
ජියෝවානිස් එකට නම් මැච් කරන්න බෑ. ඒකට යනවා නම් 06-07 අතරේ යන්න. මොකද එතන ඩයල් එක දවසට ගහන්නේ පීසා 50යි. සයිසස් නෑ. ලාර්ජ් පීසා 50යි. ඒ 50 රෑ07 වෙනකොට ඉවර උනාද කඩේ වැහුවා. ඒ නිසා 06 වෙනකොට ගිහින් ඉන්න. බාගේ බාගේ ජාති දෙකෙන් පීසා එක දා ගන්න. ෆෝ චීස් ඇන් ඕල් මිට් වගේ. අම්මෝ.. මට බඩගිනියෝ....![]()
මම කිව්වේ ඩොමිනෝස් Vs පීසාහට්![]()