☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම්..ඒකනේ..:eek:

    Pizza competition එක මේ මාස කීපය ඇතුලත නොසෑහෙන්න වැඩි උනා. අද අරං බලලා කියන්නම් කොහොමද කියලා.. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා. පිට්ස හට් එකේ කොලිටි එක මැච් කරන්න බැැහැ.. රෝස් පාන් කනව වගේ

    පීසා හට් මොන කොලිටිද බං ජියෝවානීස්, රොකෝස්, හාර්පෝස් එක්ක බලද්දී...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පීට්සා ගැන කියන්නද?
    දැනට කොලඹ තියෙන හොඳම පීට්සා ප්ලේස් එක තමා ජියෝවානීස් කියන්නේ. 2014 අවුරුද්දේ ලංකාවේ තියෙන හොඳම restaurants අංක කලා yamu.lk එකෙන්. ඒකෙන් 04 වෙනි ස්ථානය ලැබුනේ Giovanni's එකටයි. ඒ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන පීසා ජොයින්ට් එක ජියෝවානීස් එක. තියෙන්නේ තිඹිරිගස්යායේ. Yamu.lk එකේ තරු 05 තියෙන එකම ප්ලේස් එක ජියෝවානීස් පීසා. කාලා බලන්න උන්ගේ ෆෝ චීස් පීසා එක. ඇඩ්‍රස් නෑ.

    http://www.yamu.lk/place/giovannis/

    ඊට පස්සේ තියෙනවා රොකෝස් පීසා එක. නාවල පාරේ. එතනත් සුප්පා ප්ලේස් එක.

    http://www.yamu.lk/place/roccos/

    ඊට පස්සේ ජුබිලිකනුවේ හාර්පෝස් එක.

    http://www.yamu.lk/place/harpos-pizza/

    ඊට පස්සේ තව පෝලිමක් තියෙනවා. ඒ ඔක්කොටම පස්සේ ට්හමයි මට නම් පීසා හට් එකයි ඩොමිනෝස් එකයි. දැං දැං පීසා හට් එක් පීසා වල කොලිටිය සෑහෙන්න වැඩි කරලා. හේතුව තමයි උන්ට තරඟකාරයෝ වැඩි වීම. ඒ නිසා බිස්නස් අඩු වීම. පීසා හට් එකෙන් අවුරුදු 04කට විතර පස්සේ පීසා එකක් ගත්තා ගිය සතියේ. සෑහෙන්න හොඳයි. ඩොමිනෝස් එකෙන් නම් 2009න් පස්සේ කාලා නෑ පීසා එකක්. අද අරගෙන බලන්න ඕනේ කොහොමද කියලා..

    තිඹිරිගස්යායේ තැනට ගිහින් බලන්න ඕනෙ..දවසක් වෝටර්ස් ඒජ් එකෙන් පීට්සා එකක් කෑවා..අපෝ මල ජරාවක්..නිකන් බිස්කට් එකක් කෑවා වගේ..ෆිලින් එකක් නෑ..නිකන් ක්‍රීම් ක්‍රැකර් එකක් කෑවා වගේ..:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තිඹිරිගස්යායේ තැනට ගිහින් බලන්න ඕනෙ..දවසක් වෝටර්ස් ඒජ් එකෙන් පීට්සා එකක් කෑවා..අපෝ මල ජරාවක්..නිකන් බිස්කට් එකක් කෑවා වගේ..ෆිලින් එකක් නෑ..නිකන් ක්‍රීම් ක්‍රැකර් එකක් කෑවා වගේ..:baffled:

    http://www.watersedge.lk/pranzo/
    මේකෙන්ද කෑවේ? :oo:
    මේකේ තරමක් හොඳයි අක්කේ.
    ජියෝවානිස් එකට නම් මැච් කරන්න බෑ. ඒකට යනවා නම් 06-07 අතරේ යන්න. මොකද එතන ඩයල් එක දවසට ගහන්නේ පීසා 50යි. සයිසස් නෑ. ලාර්ජ් පීසා 50යි. ඒ 50 රෑ07 වෙනකොට ඉවර උනාද කඩේ වැහුවා. ඒ නිසා 06 වෙනකොට ගිහින් ඉන්න. බාගේ බාගේ ජාති දෙකෙන් පීසා එක දා ගන්න. ෆෝ චීස් ඇන් ඕල් මිට් වගේ. අම්මෝ.. මට බඩගිනියෝ.... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පීසා හට් මොන කොලිටිද බං ජියෝවානීස්, රොකෝස්, හාර්පෝස් එක්ක බලද්දී...

    මම කිව්වේ ඩොමිනෝස් Vs පීසාහට් :growl:
     
    Kiyada 1k?
     
    Status
    Not open for further replies.