☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම බෙනා;19206740 said:
පොඩි සද්දයක් දාන්ඩ හිතුනා.. :P මම මේකට සෙට් වෙලාම නෑ :dull: :)

සාදරයෙන් පිලිගන්නවා..:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් පෙරෝ..ප්‍රැන්සෝ එක තමයි..:yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අද අපි යමුද සුදු අක්කියො :love::love: මාව බම්බ වලින් පික් කරන්න..

ඔයා බිල ගෙවනවනන් අනේ මම එන්නන් සුදු මල්ලියො..:love::D
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kiyada 1k?

    මෙන්න මෙනූ එක. මම කීව ජාති දෙකෙන් දාගන්න 1600ක් වගේ යාවී. ඔතන හලාල් නෑ. පෝර්ක් තියෙනවා. ඒත් මුස්ලිම් කට්ටිය සෑහෙන්න එනවා කෑම ගන්න. ඒ පීසා එක කොලිටි නිසා. හිතාගන්න පුළුවන්නේ කොලිටිය ඒකෙන්ම..

    yimg_KOfm_SC.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):)

    Man yanno ehenam goda welaa meka dihaa balan inna amaaruy appa :(
    Kumara ayya, Perera ayya, Shaminda malli, Bad Cop malli parissamata gewal walata yanna ehenam :D
    Bye tc Ashmi sudo :love: and Henryo :)

    හරියට වෙලාවට කාලා බෙහෙත් බොන්න..බායි ටටා නගෝ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :):)

    Man yanno ehenam goda welaa meka dihaa balan inna amaaruy appa :(
    Kumara ayya, Perera ayya, Shaminda malli, Bad Cop malli parissamata gewal walata yanna ehenam :D
    Bye tc Ashmi sudo :love: and Henryo :)

    Bye lyiciyo..beheth tika bila tikak nida ganna..:love::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා බිල ගෙවනවනන් අනේ මම එන්නන් සුදු මල්ලියො..:love::D

    පර්ස් එකෙන් සල්ලි අරන් දීපන්..මම මගේ අතින් වේටර්ට ගෙවන්නන්.... :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තිඹිරිගස්යායේ තැනට ගිහින් බලන්න ඕනෙ..දවසක් වෝටර්ස් ඒජ් එකෙන් පීට්සා එකක් කෑවා..අපෝ මල ජරාවක්..නිකන් බිස්කට් එකක් කෑවා වගේ..ෆිලින් එකක් නෑ..නිකන් ක්‍රීම් ක්‍රැකර් එකක් කෑවා වගේ..:baffled:

    pizza ekak cream cracker ekak wage kianne ithin oyata pizza ganna wenne whole sale kadekin thamai :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Waradi wataheemak ayye man oyaata nemey ehema kiwwe :(:(

    ආහ් :oo::oo: එහෙනන් සොරි සුදූ..
    දැන් එහෙනන් ගිහින් රෙස්ට් කරන්න. පස්සෙ චැට් එකක් දාමු.. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න මෙනූ එක. මම කීව ජාති දෙකෙන් දාගන්න 1600ක් වගේ යාවී. ඔතන හලාල් නෑ. පෝර්ක් තියෙනවා. ඒත් මුස්ලිම් කට්ටිය සෑහෙන්න එනවා කෑම ගන්න. ඒ පීසා එක කොලිටි නිසා. හිතාගන්න පුළුවන්නේ කොලිටිය ඒකෙන්ම..

    yimg_KOfm_SC.jpg

    Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පර්ස් එකෙන් සල්ලි අරන් දීපන්..මම මගේ අතින් වේටර්ට ගෙවන්නන්.... :baffled:

    වෙන මුකුත් එපාද දන්නෑ..:baffled:
     
    Status
    Not open for further replies.