මම බෙනා;19206740 said:පොඩි සද්දයක් දාන්ඩ හිතුනා..මම මේකට සෙට් වෙලාම නෑ
![]()
සාදරයෙන් පිලිගන්නවා..

මම බෙනා;19206740 said:පොඩි සද්දයක් දාන්ඩ හිතුනා..මම මේකට සෙට් වෙලාම නෑ
![]()

ශාමින්ද![]()

and Henryo 
අද අපි යමුද සුදු අක්කියොමාව බම්බ වලින් පික් කරන්න..

Kiyada 1k?
Man yanno ehenam goda welaa meka dihaa balan inna amaaruy appa
Kumara ayya, Perera ayya, Shaminda malli, Bad Cop malli parissamata gewal walata yanna ehenam
Bye tc Ashmi sudoand Henryo

Man yanno ehenam goda welaa meka dihaa balan inna amaaruy appa
Kumara ayya, Perera ayya, Shaminda malli, Bad Cop malli parissamata gewal walata yanna ehenam
Bye tc Ashmi sudoand Henryo

Waradi wataheemak ayye man oyaata nemey ehema kiwweතෝ වරෙන් කොළඹ...තෝව මරනවා![]()

ඔයා බිල ගෙවනවනන් අනේ මම එන්නන් සුදු මල්ලියො..![]()

ඔව් පෙරෝ..ප්රැන්සෝ එක තමයි..![]()
Man yanno ehenam goda welaa meka dihaa balan inna amaaruy appa
Kumara ayya, Perera ayya, Shaminda malli, Bad Cop malli parissamata gewal walata yanna ehenam
Bye tc Ashmi sudoand Henryo

තිඹිරිගස්යායේ තැනට ගිහින් බලන්න ඕනෙ..දවසක් වෝටර්ස් ඒජ් එකෙන් පීට්සා එකක් කෑවා..අපෝ මල ජරාවක්..නිකන් බිස්කට් එකක් කෑවා වගේ..ෆිලින් එකක් නෑ..නිකන් ක්රීම් ක්රැකර් එකක් කෑවා වගේ..![]()

Waradi wataheemak ayye man oyaata nemey ehema kiwwe![]()

එහෙනන් සොරි සුදූ..
මෙන්න මෙනූ එක. මම කීව ජාති දෙකෙන් දාගන්න 1600ක් වගේ යාවී. ඔතන හලාල් නෑ. පෝර්ක් තියෙනවා. ඒත් මුස්ලිම් කට්ටිය සෑහෙන්න එනවා කෑම ගන්න. ඒ පීසා එක කොලිටි නිසා. හිතාගන්න පුළුවන්නේ කොලිටිය ඒකෙන්ම..
![]()
පර්ස් එකෙන් සල්ලි අරන් දීපන්..මම මගේ අතින් වේටර්ට ගෙවන්නන්....![]()

ප්ලීස් නෝ.![]()

නෙදකින්