කිරිමැටිකාගෙන මඩේ ලැගල ඉන්න උන්ගෙ ප්රකාශවලට සැලෙන්න එපා සහෝ...![]()



දවස් තුනකින් දැක්කේ නෑ බං සෝමා..ආ....ආස්මි..එයා ගියා පස්සෙ එන්නන් කියල![]()

මමනන් අනුන්ගෙ වයිෆ්ල ගැන අනුකම්පාවටවත් හොයල බලන්නෙ නැහැ සහෝ...![]()

අනුන්ගේ වයිෆ් වෙන්න කලින් බ්රෝ මගේ යාලුවා උනේ..![]()

පෙරිය පාම්බු![]()

දැන් ඉතින් පැරිසත් උඹේ යාලුව කියල තෝ ඉදිරි අනාගතේ ඇවිත් අපිට බාධාවක් වෙන්න ආවොත් සහෝ මම යාලුව කියල බලන්නෙ නැහැ සහෝ...![]()
අනුන්ගේ පෝස්ට් උස්සන්න එපා බ්රෝ..
අනුන් කීවේ මායි සුබොයි..
රිදෙයි

එලුස්..සහෝ කොපි රයිට්ස් ගැන ද සහෝ කතා කරන්නේ ? අනික කව්ද සුබො කියන්නෙ සහෝ![]()


බ්රෝ.. ඔයාට සුභපතනවා බ්රෝ.
මං මානසිකව වැටිලා ඉන්නේ බ්රෝ. බැඳපු අපිට චාන්ස් නෑ බ්රෝ. මම යනවා බ්රෝ සුපුරුදු ට්විස්ටියා හොයාගෙන බ්රෝ...
එලුස්..
එලූස් කීවෙ උඹට එහෙම නෙමෙයි. එලිසියම් ට.![]()



oyage love eka enam kiuwa arehe![]()

ඌ විතරයි මට ඉන්නේ...![]()
![]()