☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරිමැටිකාගෙන මඩේ ලැගල ඉන්න උන්ගෙ ප්‍රකාශවලට සැලෙන්න එපා සහෝ...:baffled:

    ඒ උනාට බ්‍රෝ රිදුනා නේ බ්‍රෝ එකට. :dull:
    වැඩක් නෑ බ්‍රෝ... අපි පලංචියේ එකට ලී ඉරුවට අපිට චාන්ස් නෑ බ්‍රෝ.. :no:
    හැමදාම වගේ බ්‍රෝට මාත් මට බ්‍රෝත් විතරයි බ්‍රෝ ඉතුරු වෙන්නේ.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනන් අනුන්ගෙ වයිෆ්ල ගැන අනුකම්පාවටවත් හොයල බලන්නෙ නැහැ සහෝ... :baffled:

    අනුන්ගේ වයිෆ් වෙන්න කලින් බ්‍රෝ මගේ යාලුවා උනේ.. :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුන්ගේ වයිෆ් වෙන්න කලින් බ්‍රෝ මගේ යාලුවා උනේ.. :oo:

    දැන් ඉතින් පැරිසත් උඹේ යාලුව කියල තෝ ඉදිරි අනාගතේ ඇවිත් අපිට බාධාවක් වෙන්න ආවොත් සහෝ මම යාලුව කියල බලන්නෙ නැහැ සහෝ...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉතින් පැරිසත් උඹේ යාලුව කියල තෝ ඉදිරි අනාගතේ ඇවිත් අපිට බාධාවක් වෙන්න ආවොත් සහෝ මම යාලුව කියල බලන්නෙ නැහැ සහෝ...:dull:

    බ්‍රෝ.. ඔයාට සුභපතනවා බ්‍රෝ.
    මං මානසිකව වැටිලා ඉන්නේ බ්‍රෝ. බැඳපු අපිට චාන්ස් නෑ බ්‍රෝ. මම යනවා බ්‍රෝ සුපුරුදු ට්විස්ටියා හොයාගෙන බ්‍රෝ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුන්ගේ පෝස්ට් උස්සන්න එපා බ්‍රෝ..
    අනුන් කීවේ මායි සුබොයි.. :cool:
    රිදෙයි

    සහෝ කොපි රයිට්ස් ගැන ද සහෝ කතා කරන්නේ ? අනික කව්ද සුබො කියන්නෙ සහෝ :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ කොපි රයිට්ස් ගැන ද සහෝ කතා කරන්නේ ? අනික කව්ද සුබො කියන්නෙ සහෝ :dull:
    එලුස්..:dull:
    එලූස් කීවෙ උඹට එහෙම නෙමෙයි. එලිසියම් ට. :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    giphy.gif
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බ්‍රෝ.. ඔයාට සුභපතනවා බ්‍රෝ.
    මං මානසිකව වැටිලා ඉන්නේ බ්‍රෝ. බැඳපු අපිට චාන්ස් නෑ බ්‍රෝ. මම යනවා බ්‍රෝ සුපුරුදු ට්විස්ටියා හොයාගෙන බ්‍රෝ...

    oyage love eka enam kiuwa arehe ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලුස්..:dull:
    එලූස් කීවෙ උඹට එහෙම නෙමෙයි. එලිසියම් ට. :lol:

    එතකොට සහෝ එලුස් කියන එකේ කොපි රයිට්ස් ගැන කතා කරොත්???:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ විතරයි මට ඉන්නේ... :dull: :dull:

    දේදුනු පාටයි මුහුණ ඔබේ -දිදුලන සමනළයෝ
    මුල් වර දුටු දින දුක හිතුනේ- ගත්තේ ඒකයි සමනළයෝ
     
    Status
    Not open for further replies.