☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Wish you the same wish you the same ayye :):)
    Pavanasam
    VIP
    Maari
    Dopeeeee:P ;)

    සිකුරාදා VIP බැලුවද??
    සුප්පා නංගී.. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.
    අම්මා අම්මා සින්දුවට කඳුලුත් ආවා අම්මාව මතක් වෙලා.. :sorry::sorry::sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිකුරාදා VIP බැලුවද??
    සුප්පා නංගී.. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.
    අම්මා අම්මා සින්දුවට කඳුලුත් ආවා අම්මාව මතක් වෙලා.. :sorry::sorry::sorry:
    Ane na ayye, edaa gedara aapu dawasane ehemama Kimbul ayyage radio show eka ahanna EK aawa, movie eka balanna bariuna
    adath barivey heta paandara nakitina one:baffled:
    online thamy oka balanna vene:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane na ayye, edaa gedara aapu dawasane ehemama Kimbul ayyage radio show eka ahanna EK aawa, movie eka balanna bariuna
    adath barivey heta paandara nakitina one:baffled:
    online thamy oka balanna vene:dull:

    ඔයා බලලා නැද්ද කලින් VIP?? :shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:
    hitapanko GT ta kiyala denna poriyal ekak
    naraka wachana kiyanawata

    අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....

    කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..

    මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....

    පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්‍රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්‍රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...

    කොහොමත් ක්‍රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....

    අපි නරක පොස්ට් ත්‍රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....
     
    එකා එකා කිරියෙන් හැලෙනවා!!!! :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ane eeeeya malli lol modaya :lol: :rofl:
    wechcha de mathak wena kotath epawenawa ne.:P
    :P:P:P

    Ane meee:growl:
    Oya thamay seeyaa as penne na neda ekane font size 4 daanne :rolleyes:
    Honda eye specialist kenek langata yamu neda seeye:dull:
    attachment.php

    අපි ඉස්කෝලේ යන කාලේ වල වගේ ගැඹුරු බුරියක් තියෙන මිස් කෙනෙක් හිටියා; එයාට කිවුවේ ලිං බුරියා කියල....
    එලියට පැනපු බුරියක් තියෙන මිස් කෙනෙක් හිටියා; එයාට කිවුවේ ගල් බුරියා කියලා...:lol::P

    api iskole yana kale ehema misl hitiye ne.:(:(:(:(:(
    hitiya mis lath apita wena dewal pennanna haduwe.:P:P:P:P
    ekien meken buri mageruna.:):):(

    අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
    කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..
    මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....
    පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්‍රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්‍රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...
    කොහොමත් ක්‍රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....
    අපි නරක පොස්ට් ත්‍රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....

    Haiyo ban ayiye kawuda owa ganan ganne.
    oya gollo serious wenawane hema thiseema.:sorry::sorry::frown::dull:
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක අතන දැම්ම නම් මට බැනුම් අහන්න වෙන්නේ කෙල්ලෝ ඉන්නවා කියල... ඒ නිසා ප්‍රසිද්දියේ කිවුව මෙතන දාන්නේ කියල... දැන් ඒ සෙට් එක ඇවිත් බලාවි මොකක්ද කියල.... එතකොට බනින්න හේතුවක් නැහැනේ... :D

    ammapa ayiye umbe mole thamayi mole
     
    Last edited:
    Status
    Not open for further replies.