ow bn.... shop eke wada...
podi ekawa balagannath epai![]()
මොකක්...
බබෙකුත් හම්බ උනාද....
ow bn.... shop eke wada...
podi ekawa balagannath epai![]()
බබෙකුත් හම්බ උනාද....
Ane meee
Oya thamay seeyaa as penne na neda ekane font size 4 daanne
Honda eye specialist kenek langata yamu neda seeye![]()
හැපී දීපවාලි...... අද පට්ට ෆිල්ම්ස් ටිකක් යනෝ....Good morning ayye

හැපී දීපවාලි...... අද පට්ට ෆිල්ම්ස් ටිකක් යනෝ....![]()

ow bn.... shop eke wada...
podi ekawa balagannath epai![]()

mechchara ikmanata?mechchara ikmanata?
Wish you the same wish you the same ayye
Pavanasam
VIP
Maari
Dopeeeee![]()
![]()

Ane na ayye, edaa gedara aapu dawasane ehemama Kimbul ayyage radio show eka ahanna EK aawa, movie eka balanna bariunaසිකුරාදා VIP බැලුවද??
සුප්පා නංගී.. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.
අම්මා අම්මා සින්දුවට කඳුලුත් ආවා අම්මාව මතක් වෙලා..![]()

Ane na ayye, edaa gedara aapu dawasane ehemama Kimbul ayyage radio show eka ahanna EK aawa, movie eka balanna bariuna
adath barivey heta paandara nakitina one
online thamy oka balanna vene![]()

අනේ මන්ද... මූ අර කෙල්ලට පාඩුවේ නිදියන්න දෙන්නේ නැතිව ඇති...

ඔයා බලලා නැද්ද කලින් VIP??![]()
Na ayye

eken meken dan mutath nidiyanna na![]()
කටට ආව කවිය මෙතන ලියන්න බැහැ... වී එම් එකක් දාන්නම්.....

hitapanko GT ta kiyala denna poriyal ekak
naraka wachana kiyanawata
අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..
මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....
පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...
කොහොමත් ක්රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....
අපි නරක පොස්ට් ත්රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....

wechcha de mathak wena kotath epawenawa ne.ane eeeeya malli lol modaya![]()
![]()

Ane meee
Oya thamay seeyaa as penne na neda ekane font size 4 daanne
Honda eye specialist kenek langata yamu neda seeye![]()
අපි ඉස්කෝලේ යන කාලේ වල වගේ ගැඹුරු බුරියක් තියෙන මිස් කෙනෙක් හිටියා; එයාට කිවුවේ ලිං බුරියා කියල....
එලියට පැනපු බුරියක් තියෙන මිස් කෙනෙක් හිටියා; එයාට කිවුවේ ගල් බුරියා කියලා...![]()

අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..
මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....
පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...
කොහොමත් ක්රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....
අපි නරක පොස්ට් ත්රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....

ඕක අතන දැම්ම නම් මට බැනුම් අහන්න වෙන්නේ කෙල්ලෝ ඉන්නවා කියල... ඒ නිසා ප්රසිද්දියේ කිවුව මෙතන දාන්නේ කියල... දැන් ඒ සෙට් එක ඇවිත් බලාවි මොකක්ද කියල.... එතකොට බනින්න හේතුවක් නැහැනේ...![]()