හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
ක්රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.
හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
ක්රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.
අද නිවාඩුනේ කට්ටියම මිසිං![]()
...


මට නෙවෙයි ගත්තේ. මගේ දරුවො දෙන්න පාසැලෙන් ගේන අපේ මාමණ්ඩිට ගත්තේ.එල එල කිඹූලෝ මගෙන් සුභ පැතුම්!![]()

රවිය රඹුටං එහෙම විජලනය කරන්න ද දන්නෙ නෑ හදන්නේ...පට්ට සිංහල බන්.පළතුරු විජලනය කරනවා කිවුවා.



ඌ අවසාන කොටසේ හෙළුයෙන් වැනුව ද?ඊයේ අහපු එක තමයි මචං. ඒක අහනකොට හිතුනා අපේ කිඹුලා දන්නේ මොන සිංහලද කියලා![]()

ඌ අවසාන කොටසේ හෙළුයෙන් වැනුව ද?![]()
සින්ගල් ස්ටෑන්ඩර්ඩ් ටැක්ස් එක කලින් 4%, දැන් 15% කරලා.....සිංහලෙනුත් වැනුවා. කඩ්ඩෙනුත් වැනුවා. දෙකම කලවම් කරලත් වැනුවා.
වාහනේ එන්නේ දෙසැම්බර් වල LC දාපුවා

වැඩි උනා කියන ටැක්ස් එක වදිනවද
nehe wadinne nehe machanවැඩි උනා කියන ටැක්ස් එක වදිනවද
elakiri event ekak ehema thibbama set wemuko colombo side ekeapitath depan ata gannawath awama![]()
එච්චර කල්?වාහනේ එන්නේ දෙසැම්බර් වල LC දාපුවා
mama july demme ban lcnaneda bn order karapuwata aulak na