☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්‍රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
ක්‍රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.



11.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල කිඹූලෝ මගෙන් සුභ පැතුම්! :)
    මට නෙවෙයි ගත්තේ. මගේ දරුවො දෙන්න පාසැලෙන් ගේන අපේ මාමණ්ඩිට ගත්තේ.
    පාර්ට්ලි ස්පොන්සර්ඩ් බයි මී තමා!;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලෙනුත් වැනුවා. කඩ්ඩෙනුත් වැනුවා. දෙකම කලවම් කරලත් වැනුවා.
    සින්ගල් ස්ටෑන්ඩර්ඩ් ටැක්ස් එක කලින් 4%, දැන් 15% කරලා.....
    හොදාදාදාදාදායි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :eek: වැඩි උනා කියන ටැක්ස් එක වදිනවද
    nehe wadinne nehe machan
    ekane baya nowi inne
    bus walata nm wadina seeen ekak thibe
    apitath depan ata gannawath awama;)
    elakiri event ekak ehema thibbama set wemuko colombo side eke
    elakiri wena set ekak api yanawa nuwaraeli
    wahane yanna puluwan
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    කෝ මේකෙ පිරිවර සිංහළු:eek:...

    ඊයෙ සෙම්ප්‍රතිශ්‍යාව හැදිල හිටපු එකා අද ඇවිල්ලත් නෑ....:no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාහනේ එන්නේ දෙසැම්බර් වල LC දාපුවා
    එච්චර කල්?
    මම එල්සී එක ඕපන් කලේ 30/10
    නොවැම්බර් 10 වෙන කොට වාහානේ හම්බන්තොටට බාලත් ඉවරයි.

    කවුද ෆිපින්ග් ලයින් එක? මොකක්ද වාහානේ දාල තියන නැව.
    කියපං නැව කොහෙද තියෙන්නේ කියල හොයල දෙන්නම්!
     
    Status
    Not open for further replies.