මං යනෝ..
හෙට පෝය. ඔය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නාකි හෙට සිල් ටිකක් ගනිල්ලා..
ජය වේවා!!!
මට විතරද ඕයි හිනා යන්නේ...මං ගුලි කාලද ඉන්නේ සබඳ


මොකෝ උබ හිනාවෙන්නේ ..කරනේ කියපන් බලන්ට ..මට හිනා නොගියොත් උබ මලක් ගහල
නැත්නම් ගුලි කාල
....වෙන එකක් සෙට් උනාද
නිකං බං.. මොකෝ වෙන්නේ...
උඹ ජොබෙන් අයින් වෙන්න ඉන්නවා කියල කිව්වෙ මොකෝ....වෙන එකක් සෙට් උනාද





මට විතරද ඕයි හිනා යන්නේ...මං ගුලි කාලද ඉන්නේ සබඳ

අවතාරෙ වෙනස් වෙලා හින්ද ඩික්සන්ව අඳුරගන්න බැරිඋනා![]()

තාම නෑ බන් වාසියක් ..!!
එකක් සෙට් කරගෙනම මේකෙන් පනින්න ඕනේ ..!!
පඩි මදි බන් රජයේ පු#වල් වල![]()


ඕක එළ ඕයි..
ජොබටත් වඩා ඔය පොට් එක..
මුළු කුරුණෑගලම පේන ප්ලේස් එක![]()

