☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යනෝ..
    හෙට පෝය. ඔය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නාකි හෙට සිල් ටිකක් ගනිල්ලා..
    ජය වේවා!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol::lol:


    7bBN45s.gif




    ආ මතං:)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol::lol:
    මට විතරද ඕයි හිනා යන්නේ...:eek:මං ගුලි කාලද ඉන්නේ සබඳ

    මොකෝ උබ හිනාවෙන්නේ ..කරනේ කියපන් බලන්ට ..මට හිනා නොගියොත් උබ මලක් ගහල
    නැත්නම් ගුලි කාල :baffled::baffled::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකෝ උබ හිනාවෙන්නේ ..කරනේ කියපන් බලන්ට ..මට හිනා නොගියොත් උබ මලක් ගහල
    නැත්නම් ගුලි කාල :baffled::baffled::rofl:


    නිකං බං.. මොකෝ වෙන්නේ...

    උඹ ජොබෙන් අයින් වෙන්න ඉන්නවා කියල කිව්වෙ මොකෝ:eek:....වෙන එකක් සෙට් උනාද
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නිකං බං.. මොකෝ වෙන්නේ...

    උඹ ජොබෙන් අයින් වෙන්න ඉන්නවා කියල කිව්වෙ මොකෝ:eek:....වෙන එකක් සෙට් උනාද

    :baffled::baffled::baffled:
    තාම නෑ බන් වාසියක් ..!!
    එකක් සෙට් කරගෙනම මේකෙන් පනින්න ඕනේ ..!!
    පඩි මදි බන් රජයේ පු#වල් වල :dull::dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled::baffled::baffled:
    තාම නෑ බන් වාසියක් ..!!
    එකක් සෙට් කරගෙනම මේකෙන් පනින්න ඕනේ ..!!
    පඩි මදි බන් රජයේ පු#වල් වල :dull::dull:


    ඕක එළ ඕයි..

    ජොබටත් වඩා ඔය පොට් එක..
    මුළු කුරුණෑගලම පේන ප්ලේස් එක:dull::dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඕක එළ ඕයි..

    ජොබටත් වඩා ඔය පොට් එක..
    මුළු කුරුණෑගලම පේන ප්ලේස් එක:dull::dull:

    එකනම් ඇත්ත බන් ..!!
    තත්වේ නම් තියනවා ඉතින් ..!! එත් IT එවුන්ට ශ්‍රේණි උසස් වෙන්නෙත් නෑලු :(

    මමත් එක දැනගත්තේ පස්සේ :dull:
     
    Status
    Not open for further replies.