ඉතිං අපිට ගානක්වත් නෑ නේහ්!
විඳපු දුක දන්නවානම් අයියේ.. NIBM එක ගාව ඉඳං කනත්ත වටරවුමට එන්න පැය එකහාමාරක් හිටියා කියපංකෝ...

අර අහිංසක බිරින්දෑ රාජගිරියේ මං එනකං. නැන්දම්මා බොරැල්ලේ මං එනකං.
ටහිකෙන්න දාලා එකෙක් අහු උනා නම් මම කනවා...
මිනිස්සු කී දාහක් ඊයේ අනාත කරාද? වාහන වල පිච්චුන තෙල්. ඛනිජ තෙල් කියන්නේ සම්පතක්...
නෙද්දකිං මුන්...
බයිද වේ. අර ලිස්ට් එක ගෙනාවැයි. හවස 03 වෙද්දි මං ඔහේ..
අර ෆිශ් ඩිප් එක ගාලා පාං කෑවා ඊයේ. මට නෑ...

කෲරයි ලෝකේ.
චිකන් වලින් එකක් හදාලා දෙන්න ඇහැක්ද අයියේ බඩු ගෙනත් දුන්නොත් නිවාඩු වෙලාවක??
