මා දැක්කා රාජගිරිය අසල පාරේ බිම වාඩිවී ඔවුන් සිටින අයුරුවිශ්ව විද්යාල සිසුන් නිසා ඊයේ සවස මහ පාරේ අගතියට පත් වූවන් මා හැරුනුකොට තවත් සිටිද??
ඩලේ ඩල් මහත්තයෝ..
සහ රෝස පාට වර්ණයෙන් සැරසුණු එකෙක්
මයික් තුනක් වගේ තිබෙන ස්ටේජ් එකක් වගේ එකක
දේශනයක් කරන අයුරු
පොලිසිය පාර්ලිමේන්තු මාවත වසා සිටියා අත් අල්ලාගෙන පෝලිමක් දමමින්
තලවතුගොඩ හේමාස් යාමට ගොස් ස්ටක් වුයේ මා







