☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    විශ්ව විද්‍යාල සිසුන් නිසා ඊයේ සවස මහ පාරේ අගතියට පත් වූවන් මා හැරුනුකොට තවත් සිටිද??
    ඩලේ ඩල් මහත්තයෝ..
    මා දැක්කා රාජගිරිය අසල පාරේ බිම වාඩිවී ඔවුන් සිටින අයුරු
    සහ රෝස පාට වර්ණයෙන් සැරසුණු එකෙක්
    මයික් තුනක් වගේ තිබෙන ස්ටේජ් එකක් වගේ එකක
    දේශනයක් කරන අයුරු
    පොලිසිය පාර්ලිමේන්තු මාවත වසා සිටියා අත් අල්ලාගෙන පෝලිමක් දමමින්
    තලවතුගොඩ හේමාස් යාමට ගොස් ස්ටක් වුයේ මා :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අතට අහුවෙන එකකින් දමලා කෙලියේ නැත්තේ කිමද බබානෙනී?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අතට අහුවෙන එකකින් දමලා කෙලියේ නැත්තේ කිමද බබානෙනී?
    පොලිස් රෑනක් සිටියා
    ගෙදර උන්දැහැ කෑගහනවා
    ලයින් එකෙන් ඉස්සරහට දාගන්න ලයින් එකෙන් දාගන්න කියලා

    ඔය අස්සෙ පොලිස් කාරයෝ ලයින් එකට අල්ලනවනෙ :lol::growl:
    එතන උගේ කතාව අහන්න හිටියා විනාඩි 10කටත් වඩා
    ඒ අස්සේ උන් පාර පුරා දුවනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොලිස් රෑනක් සිටියා
    ගෙදර උන්දැහැ කෑගහනවා
    ලයින් එකෙන් ඉස්සරහට දාගන්න ලයින් එකෙන් දාගන්න කියලා

    ඔය අස්සෙ පොලිස් කාරයෝ ලයින් එකට අල්ලනවනෙ :lol::growl:
    එතන උගේ කතාව අහන්න හිටියා විනාඩි 10කටත් වඩා
    ඒ අස්සේ උන් පාර පුරා දුවනවා

    කාලකන්නි වේ* බල්ලෝ... ඊයේ මුලු හවස්වරුවම කෑවා උං මගේ...උන්ට වැඩ නැති උනාට අපිට තියෙන පැය 24ත් මදි බං වැඩ කරගන්න. පැය තුනක් විතර පාරේ කට්ට කනවා කියන්නේ සැමිනෙනවා ඉතිං..:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාලකන්නි වේ* බල්ලෝ... ඊයේ මුලු හවස්වරුවම කෑවා උං මගේ...උන්ට වැඩ නැති උනාට අපිට තියෙන පැය 24ත් මදි බං වැඩ කරගන්න. පැය තුනක් විතර පාරේ කට්ට කනවා කියන්නේ සැමිනෙනවා ඉතිං..:growl:
    ow ban kiyala wedak nehe
    un hithanne un gena witharai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලකන්නි වේ* බල්ලෝ... ඊයේ මුලු හවස්වරුවම කෑවා උං මගේ...උන්ට වැඩ නැති උනාට අපිට තියෙන පැය 24ත් මදි බං වැඩ කරගන්න. පැය තුනක් විතර පාරේ කට්ට කනවා කියන්නේ සැමිනෙනවා ඉතිං..:growl:

    ow ban kiyala wedak nehe
    un hithanne un gena witharai
    රටකට ප්‍රජාතන්ත්‍රවාදය යනු අවශ්‍ය පමණට වඩා නොදිය යුත්තකැයි මා පවසන දේ සත්‍යතාවය ඔබට වැටහෙනවා ඇත.
    මේ යන්නේ වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයයි.:dull:

    රුසියාවේ සමාජවාදී පාලනය තිබෙන විට මිනිසුන්ට නිදහස තිබුනේ නැත නමුත් කන්නට බොන්නට තිබුණි. පසුව නිදහස ලැබුනු නමුත් කන්නට බොන්නට නැති වන විට උන් අර සමාජවාදී මොඩලයේ යම් මට්ටමක ඒකාධිපතියෙකු වන ව්ලැදිමිර් පුටින් ට රට බාර කලෝය.

    තමාට අවැසි වල් බූරු-ඔලමොට්ටල නිදහස ද, නැත්නම් අවශයතාවයන් පූරණය වීමද යන්න මිනිසුන් විසින් ම තීරණය කරනු ලැබිය යුතුවේ.
    නමුත් බහුතරය ඔල මොට්ටල තීරන ගත් කල එහි රහ බලන්නට වන්නේ අපටත් එක්කය. උන් උගුඩුවන් සේ ඇටි කෙහෙල් ගිලින මුත් පහරන විට රුදාව දැනෙන්නේ අපටත් සමගය!!!!!:dull::dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විශ්ව විද්‍යාල සිසුන් නිසා ඊයේ සවස මහ පාරේ අගතියට පත් වූවන් මා හැරුනුකොට තවත් සිටිද??
    ඩලේ ඩල් මහත්තයෝ..

    owa maha balansha wada bn
    duka hithila wahai loke wate awiddath:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රටකට ප්‍රජාතන්ත්‍රවාදය යනු අවශ්‍ය පමණට වඩා නොදිය යුත්තකැයි මා පවසන දේ සත්‍යතාවය ඔබට වැටහෙනවා ඇත.
    මේ යන්නේ වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයයි.:dull:

    රුසියාවේ සමාජවාදී පාලනය තිබෙන විට මිනිසුන්ට නිදහස තිබුනේ නැත නමුත් කන්නට බොන්නට තිබුණි. පසුව නිදහස ලැබුනු නමුත් කන්නට බොන්නට නැති වන විට උන් අර සමාජවාදී මොඩලයේ යම් මට්ටමක ඒකාධිපතියෙකු වන ව්ලැදිමිර් පුටින් ට රට බාර කලෝය.

    තමාට අවැසි වල් බූරු-ඔලමොට්ටල නිදහස ද, නැත්නම් අවශයතාවයන් පූරණය වීමද යන්න මිනිසුන් විසින් ම තීරණය කරනු ලැබිය යුතුවේ.
    නමුත් බහුතරය ඔල මොට්ටල තීරන ගත් කල එහි රහ බලන්නට වන්නේ අපටත් එක්කය. උන් උගුඩුවන් සේ ඇටි කෙහෙල් ගිලින මුත් පහරන විට රුදාව දැනෙන්නේ අපටත් සමගය!!!!!:dull::dull::dull:

    හොඳ පොයින්ට් එකක්.. :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විඳපු දුක දන්නවානම් අයියේ.. NIBM එක ගාව ඉඳං කනත්ත වටරවුමට එන්න පැය එකහාමාරක් හිටියා කියපංකෝ... :dull:
    අර අහිංසක බිරින්දෑ රාජගිරියේ මං එනකං. නැන්දම්මා බොරැල්ලේ මං එනකං.

    ටහිකෙන්න දාලා එකෙක් අහු උනා නම් මම කනවා... :growl: :growl: :growl:

    මිනිස්සු කී දාහක් ඊයේ අනාත කරාද? වාහන වල පිච්චුන තෙල්. ඛනිජ තෙල් කියන්නේ සම්පතක්...
    නෙද්දකිං මුන්...

    බයිද වේ. අර ලිස්ට් එක ගෙනාවැයි. හවස 03 වෙද්දි මං ඔහේ..
    අර ෆිශ් ඩිප් එක ගාලා පාං කෑවා ඊයේ. මට නෑ... :no: :dull: කෲරයි ලෝකේ.

    චිකන් වලින් එකක් හදාලා දෙන්න ඇහැක්ද අයියේ බඩු ගෙනත් දුන්නොත් නිවාඩු වෙලාවක?? :nerd:

    ඔච්චර බඩජහරි වෙන්න එපා බන්.. :dull:
     
    Status
    Not open for further replies.