☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලනි, කෙල්ලනි!!
    ඊයේ චිකන් ඩිප් එකක් හැදුවෙමි!
    (දැන් එකෙක්ට රිදිලා සමයං කියවයි)

    වෙලට බැස පොඩ උන් දෙන්නා සමග මාලු ඇල්ලුවෙමි!
    මාලු ඇල්ලීම පවුකාර වැඩකි.. :sorry: පණ ඇති මාලු, කකුලුවන් සමඟ මගේ කිසිම ඇයි හොඳැයියක් නැත.. :no:

    චිකන් ඩිප් එකට රිදුනා... නොසෑහෙන්න රිදුනා.. :growl: :growl: :growl: කරන්නම්කෝ වැඩක්..
    අහ්.. ඊයේ කොත්තු හැදුවා අයියේ මං. තාච්චි කොත්තු හැබැයි. මට කොත්තුගහන්න කැලි දෙකක් නෑ නේ... ගල්ටික් පාර දුන්නා නම් හරි අපේ ගෙදර ආව දවසට.. :baffled:

    පැරිස් බෝලේ කියාපි හෙට ලංකාවට එන්නේ කියලා...:lol: මං අහු වෙයි ඔවට.. :lol:
    අද උදේ ප්ලේන් එක ලෑන්ඩ් කරපු ගමං මට වැඩකරන එකෙක් කීවා ආවා කියලා.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රිදුනා නම් එදාට හදල දෙන්න බෝන්ලස් චිකන් ග්‍රෑම් 500ක් සහ ග්‍රයින්ඩර් එකට හයි කරන මන්චර්/චට්නි මේකට් එක ලෑස්ති කරල තියපං...:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Parisage no ewapan malliye..eda ewwa text eka del wela Mage athin..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදුනා නම් එදාට හදල දෙන්න බෝන්ලස් චිකන් ග්‍රෑම් 500ක් සහ ග්‍රයින්ඩර් එකට හයි කරන මන්චර්/චට්නි මේකට් එක ලෑස්ති කරල තියපං...:oo:

    Aiye bay leaves,origano Saha aiya hoyana apabransa jathi keels eke thibe..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදුනා නම් එදාට හදල දෙන්න බෝන්ලස් චිකන් ග්‍රෑම් 500ක් සහ ග්‍රයින්ඩර් එකට හයි කරන මන්චර්/චට්නි මේකට් එක ලෑස්ති කරල තියපං...:oo:

    ඒක නෑ නේ..ගෙදරටම බඩු ට්ක ගෙනහල්ල දෙන්නම්. හැදුවම ඇවිල්ල අරගෙනත් යන්නම්. ඒ විදියට බැරි වෙයිද?
    අර තේරෙන බාසාවෙන් ලියලා තිබුන ලිස්ට් එක තවත් ටිකක් නොතේරෙන විදියට ලියලා දානවද?
    අනේ අම්මපා දොස්තරලා ඔක්කොමලගෙ අකුරු එකයි... :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RANK'S REDHOT BUFFALO CHICKEN DIP

    MAKES: 4 cups dip
    PREP TIME: 5 min
    COOK TIME: 20 min

    Ingredients:

    2 cups shredded cooked chicken
    1 (8 oz. pkg.) cream cheese, softened
    1/2 cup FRANK'S RedHot® Original Cayenne Pepper Sauce or FRANK'S RedHot® Buffalo Wings Sauce
    1/2 cup blue cheese or ranch dressing
    1/2 cup crumbled bleu cheese or your favorite shredded cheese
    Directions:

    PREHEAT oven to 350°F. COMBINE all ingredients and spoon into shallow 1-quart baking dish.BAKE 20 minutes or until mixture is heated through; stir. Garnish with chopped green onions if desired. Serve with crackers and/or vegetables.

    Tips:

    Reduced Calorie Recipe: Substitute Neufchatel cheese for the cream cheese, and low fat options for the salad dressing and blue cheese. Microwave Directions: Prepare as above. Place in microwave-safe dish. Microwave, uncovered, on HIGH 5 minutes until hot, stirring halfway through cooking. Slow Cooker Method: Combine ingredients as directed above. Place mixture into small slow cooker. Cover and heat on HIGH setting for 1 1/2 hours until hot and bubbly or on LOW setting for 2 1/2 to 3 hours. Stir. Tailgating Tip: Prepare dip ahead and place in heavy disposable foil pan. Place pan on grill and heat dip until hot and bubbly.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Parisage no ewapan malliye..eda ewwa text eka del wela Mage athin..:(:(

    අද උදේ ඉඳං හැම එකාම මගෙන් ඉල්ලනවා ඕක. අර සෙරෙප්පුවා මහ පාන්දර... :lol:
    ෆෝන් රිංග්ස් යනවා. මං එවන්නම් වයිබර්.. ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද උදේ ඉඳං හැම එකාම මගෙන් ඉල්ලනවා ඕක. අර සෙරෙප්පුවා මහ පාන්දර... :lol:
    ෆෝන් රිංග්ස් යනවා. මං එවන්නම් වයිබර්.. ;)

    ❤️❤️❤️
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෑ නේ..ගෙදරටම බඩු ට්ක ගෙනහල්ල දෙන්නම්. හැදුවම ඇවිල්ල අරගෙනත් යන්නම්. ඒ විදියට බැරි වෙයිද?
    අර තේරෙන බාසාවෙන් ලියලා තිබුන ලිස්ට් එක තවත් ටිකක් නොතේරෙන විදියට ලියලා දානවද?
    අනේ අම්මපා දොස්තරලා ඔක්කොමලගෙ අකුරු එකයි... :baffled:
    බෑ...එදාට හදල පෙන්නන්නං. තෝ හදා ගනිය.....:growl:

    ඒක ලියල තියෙන්නේ මට. තොට නෙවෙයි..හරිය...
    ලිස්ට් එක අද දහවල බලාපොරොත්තු වන්න.
    අස්මියට ගේන්න දේවල් දාන්නේ නෑ. කණු කේස් නේහ්!:dull:
     
    Status
    Not open for further replies.