මාලු ඇල්ලීම පවුකාර වැඩකි..කොල්ලනි, කෙල්ලනි!!
ඊයේ චිකන් ඩිප් එකක් හැදුවෙමි!
(දැන් එකෙක්ට රිදිලා සමයං කියවයි)
වෙලට බැස පොඩ උන් දෙන්නා සමග මාලු ඇල්ලුවෙමි!
පණ ඇති මාලු, කකුලුවන් සමඟ මගේ කිසිම ඇයි හොඳැයියක් නැත.. 
චිකන් ඩිප් එකට රිදුනා... නොසෑහෙන්න රිදුනා..
කරන්නම්කෝ වැඩක්..අහ්.. ඊයේ කොත්තු හැදුවා අයියේ මං. තාච්චි කොත්තු හැබැයි. මට කොත්තුගහන්න කැලි දෙකක් නෑ නේ... ගල්ටික් පාර දුන්නා නම් හරි අපේ ගෙදර ආව දවසට..

පැරිස් බෝලේ කියාපි හෙට ලංකාවට එන්නේ කියලා...
මං අහු වෙයි ඔවට.. 
අද උදේ ප්ලේන් එක ලෑන්ඩ් කරපු ගමං මට වැඩකරන එකෙක් කීවා ආවා කියලා..








mama call kala..danlu gedetta awe..hawas wela gannan kiwwa..