අපි කැපුනා එහෙනම්...ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියටම බුදු සරණයි.....![]()
තෙරුවන්සරණයි!
අපි කැපුනා එහෙනම්...ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියටම බුදු සරණයි.....![]()
මාමටෝම්![]()

ඕං අද තමයි දන්නේ උඹ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ කියලා මලේ 
ඕං අද තමයි දන්නේ උඹ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ කියලා මලේ
![]()


එක තමා මාත් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කට්ටියගේ කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරනකොට ඔබතුමා නෑ![]()
හෆොයි මගේ නම් කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරන්න එපා. ඒවා අමු චාටර්හෆොයි මගේ නම් කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරන්න එපා. ඒවා අමු චාටර්

already හැව් දේශපාලනයට එන හැමෝම කරන්නේ තමන් පෝසත් වෙන එක විතරනේ මල්ලි.බහුතරයකට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න උවමනාවක් නෑ.
already හැව්




miissuntath danenna deyak karala kochchara gasakwath minissu baninawa adui

ඔන්න එකම මන් පලවෙනි එක විතරයි බම්ප් කලේ ඔං
mokada tom ayyage redda galawapu eka
කමක් නෑ මල්ලි. පොරට මොකක් හරි අමාරුවක් හැදෙන්න ඇති. ඕව බම්ප් කරපු එක ගැන මම ලැජ්ජ වෙන්නෙ නෑ. මොකද මම මේකේ එක අසහන ත්‍රෙඩ් එකක් වත් දාලා නෑනේ. එහෙම දැම්මනම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මේකේ ඉන්න ගොඩක් අය මම කොයිවගේ කෙනෙක්ද කියලා දන්නවා. මම වලියකට පැටලිලා හිටියොත්, මම දේශපාලන ත්‍රෙඩ් එකකට පැටලිලා හිටියොත් ඒවගෙන් අයින් වෙන්න, අයියා ඕවට පැටලෙන්න ඕනෙ නෑ කියලා pm එවලා කියන තත්වයේ කොල්ලෝ මේකේ මට මේකේ ඉන්නවා.
මම දාපු ත්‍රෙඩ් 227 න් ඔන්නම් අනවශ්‍ය ත්‍රෙඩ් යම් ප්‍රමාණයක් ඇති. ඒවත් මුල් කාලයේ දාපුවා. නමුත් මම වාහන ගැන ත්‍රෙඩ් දාලා තියනවා, වයරිං,බල්බ් වගේ දේවල් ගැන, ගීත, උපදේශන, බුද්ධදර්මය, යාලුවන් වෙනුවෙන් තෙඩ් දාලා තියනවා. මගේ ත්‍රෙඩ් බලපුවම තේරෙයි ගොඩක් ඒවා හදන්න මම කොච්චර මහන්සි වෙලා තියනවද කියලා. නමුත් මම යම් කිසි තරමකට අපහසුතාවයට පත්වෙන ත්‍රෙඩ් බම්ප් කරලා ඔය මිනිස්සු ලබන ස්වයං වින්දනය මොකද්ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.