☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :):) ඕං අද තමයි දන්නේ උඹ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ කියලා මලේ :sorry:

    එක තමා මාත් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කට්ටියගේ කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරනකොට ඔබතුමා නෑ :nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක තමා මාත් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කට්ටියගේ කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරනකොට ඔබතුමා නෑ :nerd::nerd:

    :eek: හෆොයි මගේ නම් කුළුදුල් ත්‍රෙඩ් බම්ප් කරන්න එපා. ඒවා අමු චාටර්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දේශපාලනයට එන හැමෝම කරන්නේ තමන් පෝසත් වෙන එක විතරනේ මල්ලි. :dull: බහුතරයකට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න උවමනාවක් නෑ.

    miissuntath danenna deyak karala kochchara gasakwath minissu baninawa adui
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::sorry:already හැව්

    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න එකම මන් පලවෙනි එක විතරයි බම්ප් කලේ ඔං

    mokada tom ayyage redda galawapu eka

    කමක් නෑ මල්ලි. පොරට මොකක් හරි අමාරුවක් හැදෙන්න ඇති. ඕව බම්ප් කරපු එක ගැන මම ලැජ්ජ වෙන්නෙ නෑ. මොකද මම මේකේ එක අසහන ත්‍රෙඩ් එකක් වත් දාලා නෑනේ. එහෙම දැම්මනම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මේකේ ඉන්න ගොඩක් අය මම කොයිවගේ කෙනෙක්ද කියලා දන්නවා. මම වලියකට පැටලිලා හිටියොත්, මම දේශපාලන ත්‍රෙඩ් එකකට පැටලිලා හිටියොත් ඒවගෙන් අයින් වෙන්න, අයියා ඕවට පැටලෙන්න ඕනෙ නෑ කියලා pm එවලා කියන තත්වයේ කොල්ලෝ මේකේ මට මේකේ ඉන්නවා.
    මම දාපු ත්‍රෙඩ් 227 න් ඔන්නම් අනවශ්‍ය ත්‍රෙඩ් යම් ප්‍රමාණයක් ඇති. ඒවත් මුල් කාලයේ දාපුවා. නමුත් මම වාහන ගැන ත්‍රෙඩ් දාලා තියනවා, වයරිං,බල්බ් වගේ දේවල් ගැන, ගීත, උපදේශන, බුද්ධදර්මය, යාලුවන් වෙනුවෙන් තෙඩ් දාලා තියනවා. මගේ ත්‍රෙඩ් බලපුවම තේරෙයි ගොඩක් ඒවා හදන්න මම කොච්චර මහන්සි වෙලා තියනවද කියලා. නමුත් මම යම් කිසි තරමකට අපහසුතාවයට පත්වෙන ත්‍රෙඩ් බම්ප් කරලා ඔය මිනිස්සු ලබන ස්වයං වින්දනය මොකද්ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕව ගණන් ගන්න එපා අයියේ....පොඩි පොඩි ආතල් මානසිකත්ව තියන උන් වෙන්න ඇති
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පොඩ්ඩක් අහපල්ලකෝ...

    ඉන්න ගමන් අහම්බෙන් අහන්න ලැබුනේ....:love::love::love:

    Status
    Not open for further replies.