☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල සන් නැද්ද

    මගේ මේ හක්කෙ දතක් නර්වූ ෆිලින්ග් එකක් කරන්න තියෙනවා කියලා
    මා හට ඇතිවූ අධික වේදනාව නිසා බෙහෙත් ගැනීමට ගොස් ඩොකා කිව්වේය
    ස්නායු පිරවුමක් දෙපාරකට කරන්න ඕනා කිව්වා

    කිඹුලා සහෝ
    ඔබ තුමා හමුවීමට වෙලාවක් ලබාගන්න පුලුවන්ද
    දතේ එක්ස්-රේ එකක් අවශ්‍යයි....එහෙම නැතුව නර්ව් ෆිලින්ග් එකක් කරන්න පුළුවන් ද බැරි ද කියල කියන්නට බැරිය.
    එක්ස් රේ එකක් ඇන්න සායනය විවෘත ඕනෑම වෙලාවක පැමිනෙන්න....
    අපේ කෙල්ලන්ට මම කියන්නම් උඹට සිරික්කිය දාන්න එපා කියලා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දතේ එක්ස්-රේ එකක් අවශ්‍යයි....එහෙම නැතුව නර්ව් ෆිලින්ග් එකක් කරන්න පුළුවන් ද බැරි ද කියල කියන්නට බැරිය.
    එක්ස් රේ එකක් ඇන්න සායනය විවෘත ඕනෑම වෙලාවක පැමිනෙන්න....
    අපේ කෙල්ලන්ට මම කියන්නම් උඹට සිරික්කිය දාන්න එපා කියලා.
    :P:P sirikkiya thamai mulika de
    datha thamai dewani eka :P

    hari hari mama monday enna balannam
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොයි????
    ඊයේ ගියා... මෙන්න මේක... හිනා වෙවී බැලුවා..

    0.jpg

    Baasha neda, Raguwarange acting maru :D
    Man eye baluwa Naanum Rawdy thaan hinaa kaalaa marunnathi eka vitharay:rofl::rofl:

    Bole hambena:baffled:
     
    Status
    Not open for further replies.