ඩබල් ඉන්වයිටඩ් නේ.. දැං කොහොමත් මට වඩා මයේ අනිත් පාර්සවේ එක්ක උන්දැගේ ඇයි හොඳැයිය වැඩියි.. මාව හලලා අපේ නෝනට විතරක් කියන සයිස් එකක් තියෙන්නේ..![]()
එල එල.. අපේ එක්කෙනාවත් එක්කගෙන එන නිසා මම බැලුවේ කවුද එන කාන්තා පාර්ශව කියලා.. මම නම් එන්නෙ පැරිසා නිසා නෙමෙයි සඳුන් නිසා...







