☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩබල් ඉන්වයිටඩ් නේ.. දැං කොහොමත් මට වඩා මයේ අනිත් පාර්සවේ එක්ක උන්දැගේ ඇයි හොඳැයිය වැඩියි.. මාව හලලා අපේ නෝනට විතරක් කියන සයිස් එකක් තියෙන්නේ.. :baffled:

    එල එල.. අපේ එක්කෙනාවත් එක්කගෙන එන නිසා මම බැලුවේ කවුද එන කාන්තා පාර්ශව කියලා.. මම නම් එන්නෙ පැරිසා නිසා නෙමෙයි සඳුන් නිසා... :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල.. අපේ එක්කෙනාවත් එක්කගෙන එන නිසා මම බැලුවේ කවුද එන කාන්තා පාර්ශව කියලා.. මම නම් එන්නෙ පැරිසා නිසා නෙමෙයි සඳුන් නිසා... :rofl:

    Ai apiwa penne pirimi parshawa wageda aah???:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane ammapa Mu nan..:rofl::rofl:

    කොහොමද ටිකිරි මොලේ.. අම්ම හිච්චි එකා කාලේ ටිකිරි මාරිමයි දුන්නේ...
    අක්කා කෑවේ ක්‍රීම් ක්‍රැකර් නේ?? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල.. අපේ එක්කෙනාවත් එක්කගෙන එන නිසා මම බැලුවේ කවුද එන කාන්තා පාර්ශව කියලා.. මම නම් එන්නෙ පැරිසා නිසා නෙමෙයි සඳුන් නිසා... :rofl:

    සැට් එකක්ම බහිනවාලු ඒ ජාතියේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද ටිකිරි මොලේ.. අම්ම හිච්චි එකා කාලේ ටිකිරි මාරිමයි දුන්නේ...
    අක්කා කෑවේ ක්‍රීම් ක්‍රැකර් නේ?? :lol:

    :rofl::rofl::P
     
    Status
    Not open for further replies.