ගීතය ලියන්නේ ගෞරවාර්හ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවෝ....
තනුව යෙදල තියෙන්නේ බන්ධුල විජේවීර.....
මුල්ම ගායනයක් ඔහු ගේ.....
දෙවැනි ගායනය තමා දීපිකා ගේ වෙන්නේ...
බිරින්දෑට කියපං අදිකරණ නියෝගයක් තියනව කියල ගීතයක පරම අයිතිය ඇත්තේ පද රචකයාට සහ තනු රචකයාට කියලා...
ගායකයාට අයිතියක් නෑ එහි.....
ගරු සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ගේ අවසරයකින් තමා දීපිකා පසුව ඔය ගීතය ගායනා කරන්නේ....
මෙන්න මුල් ගීතය බාගත කර ගැනීමේ දිගුව - එහි පූර්ණ ගෞරව අපේ ජානක ඒජේ සොහොයුරාට හිමිවිය යුතුය.

2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...සබාවෙන් අවසරයි !!!!
මට ඊයේ සෝඑක මිස් උනා යේක ආපහු අහන්න විඩියක් කියන්න කෝ![]()
ගරු ස්වාමීන්වහන්සේට “පපුව පලා“ සහ අනිත් වචන අනුචිත යයි සිතෙන්නට ඇති....එතකොට වචන කිහිපයක් වෙනස් කරේ කොහොමද?
ලිංකුවට පිං...
2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........



2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........





Its your identity no..
How is the weather on Kandy? Is it raining? Cold? Misty?


ගරු ස්වාමීන්වහන්සේට “පපුව පලා“ සහ අනිත් වචන අනුචිත යයි සිතෙන්නට ඇති....
අර අධිකරණ නියෝග 2 වන්නේ
1- සංගීත් විජේසූරිය එදිරිව හඩ්සන් සමරසිංහ
2- ගුණදාස කපුගේ එදිරිව රන්බංඩා සෙනෙවිරත්න
දෙකම කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වූ නඩුකටයුතු......

යකෝ සමුගැනීම කියන්නේ සමුගැනීමට....
මාමේ...
සමුගැනීමන් පස්සෙ නරකද මාසෙකට සැරයක් වගේ විශේෂ මාතෘකාවක් ඔස්සේ එක වැඩසටහනක් කළොත්..
මාසෙකට එකයි.... මාසික සඟරාව වගේ![]()
කපුගේ සන්ෆ්ලවර් සමග කල ඇල්බම් 2ට විරුද්ධව....
ඇයි කපුගේට එරෙහිව රංබණ්ඩා සෙනවිරත්න නඩු කිව්වේ මාමේ...
දෙන්න විරසක උනාද![]()
යකෝ සමුගැනීම කියන්නේ සමුගැනීමට....
ආයෙ වෙන අහවල් එකක් කියල ද උඹ හිතන්නේ....
ආයෙ නං පුටේ උඹල ක්ලිනික් එක ඉස්සරහ පික්ට් කලත් රේඩියෝ නම් නොකරමි...
දැන් ඇති...සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය...
කපුගේ සන්ෆ්ලවර් සමග කල ඇල්බම් 2ට විරුද්ධව....
නෑ විරසකයකට නෙවෙයි. ගීතය පිළිබද අයිතියට නෛතික තත්ත්වයක් ලබා දෙන්නයි එහෙම කලේ. රන්බංඩා මාමා බැරිස්ටර් කෙනෙක් (අධිනීතිඥයෙක්)



මාම අහල තියනවද නින්ද නැති රැයේ සිංදුවේ මුල් පටිගත කිරීම....
දැන් තියන තනුවට වඩා වෙනස් එකක් තියෙන්නේ


සුභාවිත නං ඉතිං දාන්න පුළුවන්...
කිඹුල් මාමේ...
ඊලඟ විල්තෙරට මිල්ටන් මල්ලවාරච්චිගේ දිනෙක රන් සළු පළඳා ගීතය එකතු කරන්න පුළුවන් නම්....
ඒ වචන වල අමුතුම ගතියක් , පිළිවෙලක් තියනවා...ප්‍රේමකීර්තිගෙ නේ![]()
සුභාවිත නං ඉතිං දාන්න පුළුවන්...
මිල්ටන් ගේ මෙලඩි නේ බං අවුල්....පොප් මෙලඩි තියෙන්නේ...
