☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...

අන්න ලබු අයියට සීන් එක තේරුනා :lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මන් යනෝ හවසට සැට් වෙමු :D:D

11.gif
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඊයේ වැඩට ගිහින් හවස එන ගමන් වාහනේදී බොන්න කියල අපේ එකෙක් ගත්ත යෝගට් පානය කියල අයිටම් එකක් තියෙන්නේ...
    ලකී එවුව තිබ්බේ නැති නිසා වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තේ..
    ඉතින් මු ටිකක් බොන්න ගිහින් අහනවා මගෙන් මොනවා දාලද බං මෙවුව හදන්නේ කියල....
    මම උගෙන් බෝතලේ අරගෙන ඉංග්රීදියන්ට්ස් බලල කිවුව තියෙන දේවල්..
    මේවා හදල තියෙන්නේ ගැහැණු අයට ශක්තිය එන්න බොන්න බං කියල මම කිවුවම ඇහුව ඇයි කියල...
    මම කිවුව මේකේ ගහලම තියෙනවා බං පිරිමින්ගේ පෝෂණ මල්ලෙන් එන එවුව කලවම් කරනවා කියල ගැහැණු බොන නිසා කියල...
    අරූ කට අප්පිරිය කර කර වාහනෙන් බැහැල ගිහින් ක්‍රීම් සෝඩා එකක් ගැහුවා...
    අපි සෙට් එක ශේප් එකේ අරක බිවුව...:lol:
    අනේ මන්ද ඌව මගදී හරකෙක් වත් අල්ලාගෙන කාවිද කියල...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :lol::lol::lol:මොකෙක්ද බන් ඌ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :lol:

    umbe yaluwek ne ithin umba wagema nathaa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...

    :lol::lol:

    ara yoghut drink eka gahuwata passe umba intelligent wela :)

    intelligent_inside_idiot_outside_sticker-r65e6c604e4fb460ba7c2a90cfd6f4755_v9wf3_8byvr_1024.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
    දෙනෙත් පුරා කඳුලු සලන්නෙම්
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැම් වී ඉන්නෙමු

    කවුරුන්ද ඔබ මගේ.......
    කවුරුන්ද මා ඔබේ.............
    .
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
    දෙනෙත් පුරා කඳුලු සලන්නෙම්
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැම් වී ඉන්නෙමු

    කවුරුන්ද ඔබ මගේ.......
    කවුරුන්ද මා ඔබේ.............
    .

    සාමියා වැලා හොදටම සමරල වගේ :rolleyes::rolleyes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
    දෙනෙත් පුරා කඳුලු සලන්නෙම්
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැම් වී ඉන්නෙමු

    කවුරුන්ද ඔබ මගේ.......
    කවුරුන්ද මා ඔබේ.............
    .

    malsara gahala wage shamiya tath :P ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමියා වැලා හොදටම සමරල වගේ :rolleyes::rolleyes:

    නිසල වෙලා හද
    නොසැලී හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ
    සසලව යයි සිත
    මැලවුනු ඔබෙ වත
    දෝවමි කඳුළැල්ලකින් මගේ
    ඔබ නැති දා මේ ලෝකේ
    තනිවේ මා දැවෙන සිතින්

    තනිකඩයින්ට මොන වැලාද බොර්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    අප්පේ ඇති යන්තම් කස්ටිය ඉන්නවා.මම මේ පොල් මාමගේ බ්ලොග් එක බැලුවා.
    මල්සරා තාම මට සලකලා නෑ.

    අපි ඉන්නවා
    මන් නම් ඉන්දියන් ටීම් එකටම පොල් ගහලා ආවෙ :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් පැරිසෝ,අශාන්
    කෝමද වැලන්ටයින් එහෙම.
    කෝ මේ පෙරයි කුකුවයි.කිඹුලත් පේන්න නෑ.