තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...
අන්න ලබු අයියට සීන් එක තේරුනා

තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...

ඊයේ වැඩට ගිහින් හවස එන ගමන් වාහනේදී බොන්න කියල අපේ එකෙක් ගත්ත යෝගට් පානය කියල අයිටම් එකක් තියෙන්නේ...
ලකී එවුව තිබ්බේ නැති නිසා වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තේ..
ඉතින් මු ටිකක් බොන්න ගිහින් අහනවා මගෙන් මොනවා දාලද බං මෙවුව හදන්නේ කියල....
මම උගෙන් බෝතලේ අරගෙන ඉංග්රීදියන්ට්ස් බලල කිවුව තියෙන දේවල්..
මේවා හදල තියෙන්නේ ගැහැණු අයට ශක්තිය එන්න බොන්න බං කියල මම කිවුවම ඇහුව ඇයි කියල...
මම කිවුව මේකේ ගහලම තියෙනවා බං පිරිමින්ගේ පෝෂණ මල්ලෙන් එන එවුව කලවම් කරනවා කියල ගැහැණු බොන නිසා කියල...
අරූ කට අප්පිරිය කර කර වාහනෙන් බැහැල ගිහින් ක්‍රීම් සෝඩා එකක් ගැහුවා...
අපි සෙට් එක ශේප් එකේ අරක බිවුව...
අනේ මන්ද ඌව මගදී හරකෙක් වත් අල්ලාගෙන කාවිද කියල...

මොකෙක්ද බන් ඌe dingata rep 5k adu wela.. power eka 10k thiyena moda manussayek rep kapala... pawu wade.. uge hithe mama rep walin jiwath wenne kiyala...
e dingata rep 5k adu wela.. power eka 10k thiyena moda manussayek rep kapala... pawu wade.. uge hithe mama rep walin jiwath wenne kiyala...
ඊයේ වැඩට ගිහින් හවස එන ගමන් වාහනේදී බොන්න කියල අපේ එකෙක් ගත්ත යෝගට් පානය කියල අයිටම් එකක් තියෙන්නේ...
ලකී එවුව තිබ්බේ නැති නිසා වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තේ..
ඉතින් මු ටිකක් බොන්න ගිහින් අහනවා මගෙන් මොනවා දාලද බං මෙවුව හදන්නේ කියල....
මම උගෙන් බෝතලේ අරගෙන ඉංග්රීදියන්ට්ස් බලල කිවුව තියෙන දේවල්..
මේවා හදල තියෙන්නේ ගැහැණු අයට ශක්තිය එන්න බොන්න බං කියල මම කිවුවම ඇහුව ඇයි කියල...
මම කිවුව මේකේ ගහලම තියෙනවා බං පිරිමින්ගේ පෝෂණ මල්ලෙන් එන එවුව කලවම් කරනවා කියල ගැහැණු බොන නිසා කියල...
අරූ කට අප්පිරිය කර කර වාහනෙන් බැහැල ගිහින් ක්‍රීම් සෝඩා එකක් ගැහුවා...
අපි සෙට් එක ශේප් එකේ අරක බිවුව...
අනේ මන්ද ඌව මගදී හරකෙක් වත් අල්ලාගෙන කාවිද කියල...

e dingata rep 5k adu wela.. power eka 10k thiyena moda manussayek rep kapala... pawu wade.. uge hithe mama rep walin jiwath wenne kiyala...

තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...

දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
දෙනෙත් පුරා කඳුලු සලන්නෙම්
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැම් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ.......
කවුරුන්ද මා ඔබේ..............

දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
දෙනෙත් පුරා කඳුලු සලන්නෙම්
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැම් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ.......
කවුරුන්ද මා ඔබේ..............

සාමියා වැලා හොදටම සමරල වගේ![]()
malsara gahala wage shamiya tath![]()
![]()
අප්පේ ඇති යන්තම් කස්ටිය ඉන්නවා.මම මේ පොල් මාමගේ බ්ලොග් එක බැලුවා.
මල්සරා තාම මට සලකලා නෑ.

අපි ඉන්නවා
මන් නම් ඉන්දියන් ටීම් එකටම පොල් ගහලා ආවෙ![]()