☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ට්‍රේඩ් selection exam මේ අව්රුද්දෙ අන්තිම :D

    ලේත් එකේ ඇණයක් හැදුවා ,දැන් යකඩ පිරී ගානවා :P:P

    එල එල.අපේ එකෙකුත් ලේත් කෝස් එක කලා.මාස 6ක් ට්‍රේනිනුත් ගියා.ඊට පස්සේ ඌට හතිය කියලා ගෙදර නැවතුනා.අපරාදේ අවුරුදු 04ක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරිස් කඩි නැන්දා වෙත දන්වමි.
    ඔබේ පාර්සලය යන්තං අද දින අනෙක් තඩි නැන්දා ගේ දුවනියට පාසලේ දී බාර දුන් බව දන්වමි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලයියේ...
    පුප්පං ඉන්නා එකීගේ පිටිපස්සේ ඉඳං මොකෙක් හරි මොකියක් හරි උඩගෙඩි දෙනවාය කියාලා මට සුවර් යෑ..