මොනාටද උඹව සිලෙක්ට් උනේ? ලේත්ද?



Thank you for the welcome![]()

ට්රේඩ් selection exam මේ අව්රුද්දෙ අන්තිම
ලේත් එකේ ඇණයක් හැදුවා ,දැන් යකඩ පිරී ගානවා![]()
ඇමසින් ගේ ෆේක් එකක් නෙමිනේ ??
වරදවා වටහා නොගන්න

පැරිස් කඩි නැන්දා වෙත දන්වමි.
ඔබේ පාර්සලය යන්තං අද දින අනෙක් තඩි නැන්දා ගේ දුවනියට පාසලේ දී බාර දුන් බව දන්වමි.
පවු ඕයි තඩි නැන්දි....
ලිඳේ දාන්න එපා!!!!


