මේ වගේද


rep දෙන්න එපා යකෝ
රේප් නෙමෙයි බං වැඩේ අසාවෙන් එන තැන දෙයක් ඉගෙන ගන්න තැනට මෙහෙම වෙද්දී දුකයි වගේ බං
නැත්තම් නම් කිසිම දෙයක් මට ගානක් නෑ බං
අනේ මන්ද
රට යන පැත්ත නම් හද්ද පජතයි වගේ
අලුතෙන් එන පොඩි උන් නෙමෙයි මේකේ ඉන්න පරණම සෙට් එක උනත් කරන්නේ එකම තමා




උබව දැන් පෙන්න නෑ වැඩිය
සිරාම හොදයි බං එන්නේ නැති එක
දැන් ඉන්නේ අමු කුප්ප ඩයල්
මොකෝ වෙන්නේ ඔය පැත්තේ ??

heta wedding ekak ban
kohoma enna weida danne ne![]()

Coke beela weri wela kollonta line daanawa ehema nemei malli onna![]()
![]()

