☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම තමයි ඉතිං ජීවිතේ. පෙඩි ට්‍රිප් එකක් එහෙම ගිහින් එන්න ඕනේ එපාම උනාම :)
    අහ්හ් ඔෆිස් ට්‍රිප් එක යනවා මේ මාසෙ 12 ..හොද ආතල් එකක් ගන්න ඉන්නේ.....:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage miniha wage hariyata meya ai ganne :P :rofl: :baffled:

    ඇයි යෝධියෙ තොට මතක නැද්ද? තෝයි මායි ලෝකෙටම පේන්න මගුල් කාලා මම තොගේ මිනිහ වෙච්ච හැටි??:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    man hemadama kiyanawa meh manusayata office iddi nidiyanna epa, dawal heena dakinna epa kiyala.. :baffled: koheda ahannema na ne ! :dull: :lol::rofl:

    රෑට නිදාගත්තෙ නැති වුනාම ඉතින් දවල්ට නින්ද යනව ඔෆිස් එකේ.. කොහෙද ඉතින්.. මට නිදාගන්නවත් දෙන එකක්යැ තී..:growl::growl: