Mr.Tom සහෝදරයට තැන්කු වේවා මේ වගේ එකක් පටන් ගත්තට
එලකිරියෙන් එළකිරි වගේ පිස්සෝ සෙට් එකක් මට මේකෙන් හම්බුනා
ඒ යාළුකම් ඒ වගේම පැවතුනා
ගහ මරා ගත්තා
ලිදේ දැම්මා
ආතල් ලෝකයයි
සෙට් වෙමු මේකෙත්![]()

ado labbaකෝ අපිට ටැග්...

mko case ekaඅයිත් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නැහැ බං... වැඩ කෝටියයි...
තරිඳු ට කියන්නත් බැරි උනා...

mko case eka
![]()
වැඩ බං එක දිගටම... ඒ නිසා එන්න වෙන්නේ නැහැ... ගෙදරත් ප්රශ්න...
අම්මයි තාත්තයි සනීප නැහැ.. ඒවත් බලන්න එපැයි...
ෆන් එකක් ගන්න ආසයි... ඒත් ඊට වඩා කරන්න වැඩ ගොඩයි... හම්බ කරන්න පුළුවන් කාලේ හම්බ කරගන්න ඕන... බැරි උනාම එතකොට වියදම් කරන්න පුළුවන්... අපිට කොයින්ද ඉතින් ටොම් ලට වගේ අවුරුද්දේ මාස තුනක් නිවාඩු...
අපිට කැලැන්ඩරේ රතු කවද්ද එදාට නිවාඩු... ඒ උනත් වර කිව්වොතින් නිවාඩු අවලංගු කරලා යන්න ඕන...

#කය කියන්නේ මමත් පිස්සෙක් කියලද...![]()

කොහොමද සිංහලු
මටනම් හරිම දුක්බර දවසක්.
ආයි ඉතින් අමරදේව මාස්ටර්ගේ ගීතයක් ලයිව් අහන්න වෙන්නේ නෑ

pera dinayaka ma ..............