පට්ට ටුල් එක එකනම් ...........................ඔය තියෙන්නේ ගින්දර වගේ![]()

මේක හරියන මගුලක් නෙමෙයි බන්.පුරුදු ක්‍රමය හොඳා

ඇයි බන් සුද්ද සිංහල ගහද්දි නම් අව්ල්
ටික වෙලාවක් යනකොට හරි යයි

ඇයි මෙකද්ද අව්ල කියන්න මල්ලි විසදුම් තියනවා හැමදේටම![]()
ඇයි බන් සුද්ද සිංහල ගහද්දි නම් අව්ල්
ටික වෙලාවක් යනකොට හරි යයි
මේක හරියන මගුලක් නෙමෙයි බන්.පුරුදු ක්‍රමය හොඳා

සමහර අකුරු ටයිප් කරන්න බෑනේ.
උදාහරණෙකට ගත්තොත් ඇදය හරියට ටයිප් කරන්න බෑ.
තියෙන්නේ කියල ටයිප් කලාම වෙන මගුලක් එන්නේ.

ඒ මල්ලි ඔයා ශුද්ධ සිංහල කියන එක තෝරගන නෑ ඒකයි අව්ල. අර අයිකන් එක උඩ ක්ලික් කරලා එන මෙනූ එකෙන් ශුද්ධ සිංහල කියන එක තේරගන්න. එතකොට ඇදය සාමාන්‍ය විදිහට e අකුරින් වදිනවා.