☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
    සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
    ආරාධනා ආරාධනා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා ආරාධනා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මෙකද්ද අව්ල කියන්න මල්ලි විසදුම් තියනවා හැමදේටම :D

    ඇයි බන් සුද්ද සිංහල ගහද්දි නම් අව්ල්
    ටික වෙලාවක් යනකොට හරි යයි

    සමහර අකුරු ටයිප් කරන්න බෑනේ.
    උදාහරණෙකට ගත්තොත් ඇදය හරියට ටයිප් කරන්න බෑ.
    තියෙන්නේ කියල ටයිප් කලාම වෙන මගුලක් එන්නේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේක හරියන මගුලක් නෙමෙයි බන්.පුරුදු ක්‍රමය හොඳා

    උබ කොහොමද දාගත්තේ .එතන ටයිප් කරන ජාති තුනක් තියනවා ..........සිං කියන ලකුර තියන ටූල් එක විතරක් ඇඩ් කරපන් ...................:D:D:D:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සමහර අකුරු ටයිප් කරන්න බෑනේ.
    උදාහරණෙකට ගත්තොත් ඇදය හරියට ටයිප් කරන්න බෑ.
    තියෙන්නේ කියල ටයිප් කලාම වෙන මගුලක් එන්නේ.

    A ගහන්න ඕනේ බන් ..............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර අකුරු ටයිප් කරන්න බෑනේ.
    උදාහරණෙකට ගත්තොත් ඇදය හරියට ටයිප් කරන්න බෑ.
    තියෙන්නේ කියල ටයිප් කලාම වෙන මගුලක් එන්නේ.

    ඒ මල්ලි ඔයා ශුද්ධ සිංහල කියන එක තෝරගන නෑ ඒකයි අව්ල. අර අයිකන් එක උඩ ක්ලික් කරලා එන මෙනූ එකෙන් ශුද්ධ සිංහල කියන එක තේරගන්න. එතකොට ඇදය සාමාන්‍ය විදිහට e අකුරින් වදිනවා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ මල්ලි ඔයා ශුද්ධ සිංහල කියන එක තෝරගන නෑ ඒකයි අව්ල. අර අයිකන් එක උඩ ක්ලික් කරලා එන මෙනූ එකෙන් ශුද්ධ සිංහල කියන එක තේරගන්න. එතකොට ඇදය සාමාන්‍ය විදිහට e අකුරින් වදිනවා.

    මන් ගත්තේ සිං කියල තිබ්බ එක එක මට හොදයි වගේ........................:D:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මල්ලි ඔයා ශුද්ධ සිංහල කියන එක තෝරගන නෑ ඒකයි අව්ල. අර අයිකන් එක උඩ ක්ලික් කරලා එන මෙනූ එකෙන් ශුද්ධ සිංහල කියන එක තේරගන්න. එතකොට ඇදය සාමාන්‍ය විදිහට e අකුරින් වදිනවා.

    අපොයි එතකොට ඇදය ගහන්න අකුරෙන්ද?
    මහ කරදර වැඩක්.යුනිකෝඩ් එකට පුරුදු වෙලා මේකට පුරුදු වෙන්න වෙලා යයි