පැරිස් අක්කා අවා විතරයි ලබ්බා මිසින්
ඕකව අල්ලලා ලිදේ දැයි කියල![]()

මල්ලි උඹ මොනවත් කනවද...

ඉතින් පරක්කු වෙලානේ ඇවිල්ල තියෙන්නේ............![]()
මල්ලි උඹ මොනවත් කනවද...

උඹට ගහන්න ඕන ලෙඩ වෙච්ච කුකුළා වගේ උඩ පැනල මැරෙන්න...
ලිඳේ දාන්න දෙයක් නැහැ, මෙහෙ වතුර... කොයි වෙලේ හරි ලිඳට වැටෙනවා...
අපිට කරන්ට් එක ගිහින් දැන් ආවේ.... ඒ නිසයි ගියේ.. නැත්නම් ලැප ඕෆ් උනොතින් රෑට කරන්ට් එක නැති උනොතින් පාළුවේ ඉන්න වෙන්නේ...
උඹ වැස්ස වෙලාවට යන්න එපා හොඳේ...

දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
ඒ නිසා පරක්කු උනා...
ඒකට කරන්න දෙයක් නැහැ...
අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...

ඉරිදට එලකිරිය පාළු බස් නැවතුම් පළක් බදුය. කියලා මිනිස්සු කියන්නේ කට කහනවට යෑ..

දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
ඒ නිසා පරක්කු උනා...
ඒකට කරන්න දෙයක් නැහැ...
අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...

මගේ කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා.
ඒක කියවන්න බොහෝම ගෞරවයෙන් මිතුරන් සැමට ආරාධනා කර සිටිමි!
http://www.elakiri.com/forum/showthread.php?t=1769153&page=42
ස්තූතී!
දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
ඒ නිසා පරක්කු උනා...
ඒකට කරන්න දෙයක් නැහැ...
අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...
ado ada uba pin karannada kelibalannada pansal giyeඒ අයියේ... මම හිතුවේ ඔයාලට කරන්ට් නැතිවෙන්නේ නෑ කියලානේ....

මගේ කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා.
ඒක කියවන්න බොහෝම ගෞරවයෙන් මිතුරන් සැමට ආරාධනා කර සිටිමි!
http://www.elakiri.com/forum/showthread.php?t=1769153&page=42
ස්තූතී!

මාත් කියෙවුවා.... ඉතුරු ටිකත් දන්නා බාතිය ...... තොයි කතාව.............![]()