☣☣ මඤ්ඤං උයන ☣☣ 7

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැරිස් අක්කා අවා විතරයි ලබ්බා මිසින්
    ඕකව අල්ලලා ලිදේ දැයි කියල :angry::angry:

    උඹට ගහන්න ඕන ලෙඩ වෙච්ච කුකුළා වගේ උඩ පැනල මැරෙන්න...:angry:
    ලිඳේ දාන්න දෙයක් නැහැ, මෙහෙ වතුර... කොයි වෙලේ හරි ලිඳට වැටෙනවා...
    අපිට කරන්ට් එක ගිහින් දැන් ආවේ.... ඒ නිසයි ගියේ.. නැත්නම් ලැප ඕෆ් උනොතින් රෑට කරන්ට් එක නැති උනොතින් පාළුවේ ඉන්න වෙන්නේ...
    උඹ වැස්ස වෙලාවට යන්න එපා හොඳේ...:angry::angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් පරක්කු වෙලානේ ඇවිල්ල තියෙන්නේ............:D:D:D:D

    දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
    ඒ නිසා පරක්කු උනා...
    ඒකට කරන්න දෙයක් නැහැ...
    අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
    කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉරිදට එලකිරිය පාළු බස් නැවතුම් පළක් බදුය. කියලා මිනිස්සු කියන්නේ කට කහනවට යෑ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට ගහන්න ඕන ලෙඩ වෙච්ච කුකුළා වගේ උඩ පැනල මැරෙන්න...:angry:
    ලිඳේ දාන්න දෙයක් නැහැ, මෙහෙ වතුර... කොයි වෙලේ හරි ලිඳට වැටෙනවා...
    අපිට කරන්ට් එක ගිහින් දැන් ආවේ.... ඒ නිසයි ගියේ.. නැත්නම් ලැප ඕෆ් උනොතින් රෑට කරන්ට් එක නැති උනොතින් පාළුවේ ඉන්න වෙන්නේ...
    උඹ වැස්ස වෙලාවට යන්න එපා හොඳේ...:angry::angry::angry:

    :oo::oo::oo::oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
    ඒ නිසා පරක්කු උනා...
    ඒකට කරන්න දෙයක් නැහැ...
    අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
    කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...

    පලයන් යන්න අපිට උඩමළුවේ වත් යන්න නොදී මල වදේ :angry::angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
    ඒ නිසා පරක්කු උනා...
    ඒකට කරන්න දෙයක් නැහැ...
    අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
    කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...

    :angry::angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    දැන් සුට්ටකට කලින් කරන්ට් එක ආවේ...
    ඒ නිසා පරක්කු උනා...
    ඒකට කරන්න දෙයක් නැහැ...
    අයිත් 6ට ඩේට ඉවර වෙන නිසා, ඊට කලින් පැනගන්න ඕන...
    කෝ අනිත් එවුන්... නිකා නම් කොහෙද ගියා.. දැන් කෝල් කළා මට...

    ඒ අයියේ... මම හිතුවේ ඔයාලට කරන්ට් නැතිවෙන්නේ නෑ කියලානේ....
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගේ කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා‍.
    ඒක කියවන්න බොහෝම ගෞරවයෙන් මිතුරන් සැමට ආරාධනා කර සිටිමි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1769153&page=42
    ස්තූතී!​

    මාත් කියෙවුවා.... ඉතුරු ටිකත් දන්නා බාතිය ...... තොයි කතාව.............:D:D:D