☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පැට්‍රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා. :eek:

    අයියේ ඉන්ටර්නෙට් වැඩි කරලද ..................:shocked::shocked::shocked:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැට්‍රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා. :eek:

    මේ අයවැයත් ගිය පාර අයවැය වගේ "ගරු කථානායකතුමණි" කියන කෑල්ල විතරක් ඉතුරු වෙන එකක් වෙයිද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චි බන් එකනම් කැත වැඩක් නේ.................:no::no::no::no::no:

    හනේ මන්දා උඹත්.මේ ආණ්ඩුවෙන් කැත නැති වැඩ එකක්වත් කලාද?
    කරන තරමක් කැත වැඩ තමයි කරන්නේ.

    ATM Card එකෙන් බඩු ගන්නකොටත් ඔය ගාන වදිනවද දන්නෑ